නුබ නොවන නුබ | පන්සිළු සහ මැණික්ව ඉක්මනින් විවාහ කරවන්න රංජුලා අක්කා ගත් තීරණය කුමක්ද? ❤️
— 𝐒𝐡𝐚𝐑𝐯𝐢'𝐬 𝐋𝐨𝐯𝐞 𝐃𝐢𝐚𝐫𝐢𝐞𝐬 —
0:00 / 0:00
නුබ නොවන නුබ | පන්සිළු සහ මැණික්ව ඉක්මනින් විවාහ කරවන්න රංජුලා අක්කා ගත් තීරණය කුමක්ද? ❤️
951 просмотр · 6 ч назад
— 𝐒𝐡𝐚𝐑𝐯𝐢'𝐬 𝐋𝐨𝐯𝐞 𝐃𝐢𝐚𝐫𝐢𝐞𝐬 —
22,3 тыс. подписчиков
951 просмотр · 6 ч назад
නුබ නොවන නුබ ❤️ 02 කොටස
පන්සිළු “මම ඒක බලාගන්නම්” කියන වචනවලින් මැණික්ව ආරක්ෂා කරන්න උත්සාහ කළත්, මැණික්ගේ හදවතට අවශ්‍ය වන්නේ ඔහුගේ රාජකාරිය නොව ඔහුගේ ආදරයයි. ❤️
දින කිහිපයකට පසු පන්සිළුගේ ලොකු අක්කා රංජුලා ලංකාවට පැමිණෙයි. මැණික් පන්සිළුගේ නිවසට ගිය විට රංජුලා ඇයව දකින්නේ හඳුනන කෙනෙකු වගේ නොව, තමන්ගේම නංගී කෙනෙකු ලෙසයි.
ඒ අතර රංජුලා කියන්නේ පන්සිළු සහ මැණික් ගැන කතා කරන්න තමන් පැමිණි බවයි. පන්සිළු දැන් සනීප වී ඇති නිසා ඔවුන් දෙදෙනාව ඉක්මනින් එකතු කරන්න ඇය වගකීම භාරගන්නා බව කියයි. 😱❤️
රංජුලා අක්කාගේ මේ හදිසි තීරණය පන්සිළු සහ මැණික්ගේ ජීවිතය කොතැනකට ගෙන යාවිද?
Like 👍 | Comment 💬 | Share ❤️ | Subscribe 🔔
✍️ Novel written : - ෴* ෴ පද සිත්තම් ෴
🎙️ Novel Dubbing :- උදාරි නෙත්මිණී
📽️ Video editing :- Amila Sampath
💃එක හුස්මට කියවන්න කැමති අයට : -
🪻හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න..
හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි...
🪻 Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
සිංහල කෙටිකතා
කෙටිකතා
නවකතා
topic 👇👇
💐 keti katha sinhala
💐 keti katha sinhala drama
💐 keti katha love story
💐 keti katha sinhala new
💐 keti katha arana
💐 keti katha new
💐 keti katha liyana widiya
💐 nawa katha
💐 nawa katha sinhala
💐 nawa katha love story
My heartfelt special thanks for👇
🍁 youtube.com
some videos and Photos get from👇
💐 pixels.com
💐 pixabay.com
💐 www.pinterest.com
💐 𝗧𝗮𝗴
#ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #adarakatha