යුරෝපයේ වගුරුබිම්වල හමුවන Bog Bodies | වසර ගණනක් තිස්සේ නිය, කෙස්, සම පවා ආරක්ෂිතයි | Science Watch
Vidusara Online
0:00 / 0:00
යුරෝපයේ වගුරුබිම්වල හමුවන Bog Bodies | වසර ගණනක් තිස්සේ නිය, කෙස්, සම පවා ආරක්ෂිතයි | Science Watch
14 111 просмотров · 2 дня назад
Vidusara Online
145 тыс. подписчиков
14 111 просмотров · 2 дня назад
යුරෝපයේ මඩ වගුරු තුළ සැඟවුණු යකඩ යුගයේ මමීවරු හෙවත් රබර් බෝනික්කන් ගැන ඔබ අසා තිබෙනවාද? යුරෝපයේ වසර දහස් ගණනක් මුළුල්ලේ සීතල පීට් වගුරු බිම් තුළ නිය, කෙස්, සම පවා ආරක්ෂා වෙමින්, ස්වාභාවිකවම මමීකරණය වුණු මිනිසුන් ගැන ඇත්ත කතාව මොකක්ද? ජීව විද්‍යාත්මක පුළුල් ක්‍රියාවලියකින් බිහිවුණු, ඉතිහාසය නිහඬව දරා සිටින මේ මිනිසුන් ඇත්තටම කවුද? අදටත් නොවිසඳුණු යුරෝපානු කලාපයේ 'Bog Bodies' ගැනයි මේ කුතුහලය දනවන වීඩියෝව...
Bog Bodies – the Iron Age mummies so perfectly preserved they look like rubber dolls. For thousands of years, the cold peat bogs of Europe naturally mummified human bodies – preserving skin, hair, and even fingernails. But who were these people? Why were they buried in the marshes? And why do so many of their deaths remain a mystery?
This video uncovers the haunting truth behind Europe's Bog Bodies.
----------------------------------------------------------------------------------------------------------------------------------------
00:00 - අද මාතෘකාව හැඳින්වීම
01:03 - Bog Bodies යනු මොනවාද?
02:55 - Bog Bodies විශේෂ වෙන්නේ ඇයි?
08:02 - 'Tollund මිනිසා' හැර හමු වූ වෙනත් Bog Bodies මොනවාද?
09:39 - ස්වාභාවික මමීකරණ ක්‍රියාවලිය පිටුපස ඇති විද්‍යාත්මක පියවර
විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook / vidusara
👉 Instagram / vidusara.lk
👉 Twitter / vidusaranews
👉 LinkedIn / vidusara-science-magazine
👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine
#mystrey #vidusaraonline #science