Yakada manamali | Sanjeew Lonliyes යකඩ මනමාලී| අමු සින්දුව
Sanjeew Lonliyes
0:00 / 0:00
Yakada manamali | Sanjeew Lonliyes යකඩ මනමාලී| අමු සින්දුව
7 206 978 просмотров · 3 года назад
Sanjeew Lonliyes
664 тыс. подписчиков
7 206 978 просмотров · 3 года назад
යකඩ මනමාලි | අමු සිංදුව
සංජීව් ලෝන්ලියෙස්
Sanjeew Lonliyes Production
Lyrics : Sanjeew Lonliyes
Voice : Sanjeew Lonliyes
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
ආර්ට් පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක් වැඩ කෑලි
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි
එකතු කරගෙන පරණ
බඩු කෑලි
දිලෙන සියුමැලි
යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ
යකඩ මනමාලි
සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
ඒත් පොඩි උන් අඬනවා
මඟ බලන් ඇති ගෑනි
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති //
එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි
Lyrics : Sanjeew Lonliyes
Voice : Sanjeew Lonliyes
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
Video directing : Sanjeew lonliyes
Art :Samantha kumara
Videography : Hashan gimhana
Drone : Rumesh M weerasekara
Basic guitar chords
Am. Dm
ආර්ට් පුරවපු කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
E. Am
මාත් දකිනවා මේ සොසයිටියෙ හුඟක් වැඩ කෑලි
Am. Dm
ස්මාට් තිරවල දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
E. Am
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි
Am. E
එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
E. Am
දිලෙන සියුමැලි යකඩ මනමාලි
Am. E
දුටිමි මලකඩ කරගැටම පේලි
E. Am
කැලේ වැද්දගේ යකඩ මනමාලි
Am. E
සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
Dm. Am
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
E. Am
ඒත් පොඩි උන් අඬනවා මඟ බලන් ඇති ගෑනි
Dm. Am
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති
E. Am
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති
අමු මියුසික් කල්චර්
/ amumusicculture
Fb - Sanjeew Lonliyes Sjs
Whatsapp
+94773250680
Sanjeew Lonliyes
( chemistry lecturer & Artist )
Srilankan 🇱🇰Amu music culture | Sanjeew Lonliyes Other songs
1)Kalifa song - ( කලීෆා අමු සින්දුව )
• Kalifa | කලීෆා | Sanjeew Lonliyes | සංජීව...
2)Chaambole song - ( අපිත් යනවා දවසක ලී කූඩුවේ. )
• අපිත් යනවා දවසක ලී කූඩුවේ අමු සින්දුව. Api...
3) පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
• Pihithuden adare livve | Sanjeew Lonliyes ...
4) කට්ටකාලා දාගත්ත කෙල්ල යාළු ( mage sweety kella thambili gediya raththaran) 1st song
5) chocolate kealla mage චොක්ලට් කෑල්ල මගෙ
6) Mage Dangamalla මගෙ දඟමල්ල
7) thani aliya තනි අලියා
8) Pihithuden adare livve පිහිතුඩෙන්
9) backside ekiyak බැක්සයිඩ් එකියක්
Amu music Culture
Youtube channel
පරතෙරටම විඳින සුළුතරය ට
Subscribe us & Enjoy Your art
/ @sanjeewlonliyes
#AmuMusic
#SanjeewLonliyes
#Art