Перейти к содержимому

Project IGI Sinhala Dubbed Game😂😁 | ගුවන් නාශක මිසයිල ටික කුඩු පට්ටම් කරමු! LK

Wane Gaming

0:00 / 0:00

Project IGI Sinhala Dubbed Game😂😁 | ගුවන් නාශක මිසයිල ටික කුඩු පට්ටම් කරමු! LK

210 просмотров · 3 нед. назад
Wane Gaming
28 подписчиков
210 просмотров · 3 нед. назад
Project IGI Sinhala Dubbed 2nd Mission 😁LK Remember Project IGI? 🎮🔥 This time, we're back with another mission from the classic Project IGI with a Sri Lankan Sinhala dub! 😁 අද Mission එකේ අපේ ප්‍රධාන අරමුණ තමයි ගුවන් නාශක මිසයිල ටික කුඩු පට්ටම් කරලා Mission එක සාර්ථකව complete කරන එක! 💥😂 🎮 Game: Project IGI LK Version: Sinhala Dubbed 🖥️ Resolution: 1920 x 1080 😂 Content: Funny Gameplay + Edited Moments + Memes 🎬 Gameplay & Editing: Wane Gaming Enjoyed the video? 👍 Like the video 🔔 Subscribe for more gaming content 💬 Comment your favourite moment! Thanks for watching ❤️ ━━━━━━━━━━━━━━━━━━ 🎮 ගේම් එකේ විශේෂාංග සහ තාක්ෂණික විස්තර 👇 🔸 මෙම ක්‍රීඩාවේ අඩංගු සියලුම Cutscenes, In-game Texts, Radio Messages විතරක් නෙවෙයි… Character Voices පවා සම්පූර්ණයෙන්ම සිංහලෙන් හඬකවා, ලංකාවේ හදපු සිංහල ගේම් එකක අත්දැකීම ලබාදෙන I.G.I. Sinhala Edition ලෙස දැන් නැවත ප්‍රතිනිර්මාණය කර ඇත. 🔸 එක් කර ඇති වෙනත් විශේෂාංග: ▪️ HD Graphics Transformation: පැරණි ගේම් එකේ තිබූ අඩු ග්‍රැෆික් කොලිටිය ඉවත් කර Textures නැවත නිර්මාණය කර ඇති බැවින් පොළොව, අහස, තණකොළ, ගොඩනැගිලි, චරිත සහ අවි ආයුධ සියල්ල පෙරට වඩා ඉතා පැහැදිලිව සහ තාත්විකව දැකගත හැක. ▪️ Sinhala Radio Voice Messages: ක්‍රීඩාව අතරතුර “Anya” වෙතින් ලැබෙන Text Messages වෙනුවට, සිංහලෙන්ම අන්‍යා කතා කරන Radio Voice Messages ඇතුළත් කර ඇත. ▪️ Modern PC Optimization: නූතන පරිගණක සහ Laptop සඳහා පරිපූර්ණ ලෙස සකස් කර ඇති අතර, ලැග් වීම්, හිරවීම් හෝ Mouse දෝෂ කිසිවක් නොමැතිව Full Screen මගින් ක්‍රීඩා කළ හැක. (dgVoodoo වැනි අමතර Software කිසිවක් අවශ්‍ය නොවේ.) 🔸 IGI Sinhala Edition - System Requirements ▪️ OS: Windows 7 / 10 / 11 (32-bit / 64-bit) ▪️ Processor: Any Basic Intel or AMD Processor ▪️ RAM: 2GB ▪️ Graphics: ඕනෑම Graphics Card එකක් හෝ Graphic Card එකක් නොමැතිව වුවද ධාවනය කළ හැක. ▪️ DirectX: Version 7.0 or higher ▪️ Setup File Size: 1.5 GB ▪️ Required Disk Space: 3 GB Free Space ━━━━━━━━━━━━━━━━━━ 👉 මෙම නිර්මාණය පිටුපස ඇති තාක්ෂණික කැපවීම: මෙය නිකම්ම Game Files ටිකක් Rename කිරීමක් ලෙස ඔබ සිතනවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදියි! සැබැවින්ම මෙය අලුතින්ම ගේම් එකක් Develop කළා හා සමාන දැවැන්ත පරිශ්‍රමයක් යෙදූ නිර්මාණයකි. මෙය නිර්මාණය කිරීම සඳහා මාස 6ක පමණ කාලයක් දැඩි තාක්ෂණික වෙහෙසක් දැරීමට සිදු විය. ඉතා පැරණි ගේම් එකක් බැවින් එහි භාවිත කර තිබූ Coding ක්‍රමවේදයන් සහ Innerloop Studios ආයතනයටම ආවේණික වූ File Formats නවීන Programming Languages හරහා Edit කිරීමට Reverse Engineering තාක්ෂණය පවා භාවිත කිරීමට සිදුවිය. එමෙන්ම මෙහි ඇතැම් Files වෙනස් කිරීම සඳහාම විශේෂිත වූ Software පවා අලුතෙන්ම නිර්මාණය කරගනිමින්, දැඩි පරිශ්‍රමයකින් යුතුව මෙම සංස්කරණය සකස් කර ඇත. ━━━━━━━━━━━━━━━━━━ ⭕ DISCLAIMER & CREDITS: මෙහි සියලුම මුල් ක්‍රීඩා හිමිකම් (Original Game Rights) Innerloop Studios සහ Eidos Interactive/Square Enix සතු වේ. මෙය කිසිදු ප්‍රකාශන හිමිකම් කඩකිරීමේ හෝ වාණිජමය ලාභ ඉපයීමේ අරමුණකින් තොරව, විනෝදාස්වාදය සහ රසවින්දනය සඳහාම පමණක් නිර්මාණය කරන ලද සිංහල පරිවර්තනයකි. 🎮 Game එක ලබාගන්න විස්තර මෙතනින් 👇 🔗 Lapati Sina Studio WhatsApp - 076 192 2323 🔗 YouTube - @LapatiSina #projectigi #sinhaladubbed #sinhalagaming #srilankangaming #funnygaming #gamingsrilanka #projectigi