අවධානෙන් වැඩ කරලා ගොඩ යන්නේ කොහොමද? |Cal Newport's Deep Work Book Summary
Kasun's Den
0:00 / 0:00
අවධානෙන් වැඩ කරලා ගොඩ යන්නේ කොහොමද? |Cal Newport's Deep Work Book Summary
797 просмотров · 1 г. назад
Kasun's Den
3,2 тыс. подписчиков
797 просмотров · 1 г. назад
Deep Work පොත ඇතුලේ කතා කරනවා Shallow work සහ Deep work කියලා දෙකක් ගැන. අපිට value එකක් එකතු නොකරන challenge එකක් නොවන වැඩ shallow work විදියටත් ඒකෙම අනිත් පැත්ත deep work ලෙසත් අර්ථ දක්වනවා.
කාරණාව මේකයි. Cal Newport කියන විදියට වර්ථමානයේ අපි අවධානය දෙන්න ඕනා මෙන්න මේ deep work කියන කොටසට. Distracted නැති හරිම focused වෙච්ච වැඩ වලට අවධානය දෙන්න ඕනා. මනුස්සයෙක්ගේ ඵලදායීතාව වැඩි වෙලා හරිම පිරුණු ගතියක් නැත්නම් fulfill වෙච්ච ගතියක් දැනෙන්නේ එතකොට.
මේ පොත ඇතුලේ rules 4ක් ගැන කතා කරනවා. ඒ 4 එක්කම තව කාරණා වීඩියෝ එකේදී කතා කරනවා.
#booksummary #booktube #book #booktok #bookreview #bookstagram #bookrecommendations #booklover #deepwork