Buddhist Monks Walked On The Road In Sri Lanka 4K |තායි භික්ෂුන්ගේ පාද යාත්‍රා 2023
Travel Trinco
0:00 / 0:00
Buddhist Monks Walked On The Road In Sri Lanka 4K |තායි භික්ෂුන්ගේ පාද යාත්‍රා 2023
6 372 просмотра · 3 года назад
Travel Trinco
45 тыс. подписчиков
6 372 просмотра · 3 года назад
ලංකාවට උපසම්පදාව අහිමිව ගිය අවස්ථාව සනිටුහන් කරමින් තායිලන්තයේ සිට ත්‍රිකුණාමලයට වැඩමවීමෙන් පසු, ත්‍රිකුණාමලයේ සිට දළදා මාලිගාව වැඩම කරනවන ගමන් මාර්ගයේ තවත් එක් නවාතැන් පොළක් වූයේ උන්වහන්සේලාගේ කන්තලේ ය.
රාත්‍රී නවාතැන් ගෙන නැවතත් ගමන් ආරම්භය කලේ කන්තලේ සිට නුවර දළදා මාලිගාව දක්වා ගමන් ගනී.
මෙරටට උපසම්පදාව පිහිටුවා වසර 270 සපිරීම නිමිත්තෙන් පාද යාත්‍රාව සිදු කෙරේ.
#traveltrinco #budubanapadayak #sinhala #thailand #monks #sinhala #kanthale #kanthaletank #seruvila #asmr #dinesh #mansaranna #solocamping