Перейти к содержимому

ඉසිගිලි සූත්‍රය | පසේබුදුවරුන්ගේ ගුණ සිහි කරමින් සෙත් පතමු 🙏🌸

සෙත් පිරිත් හඬ 🙏🪷

0:00 / 0:00

ඉසිගිලි සූත්‍රය | පසේබුදුවරුන්ගේ ගුණ සිහි කරමින් සෙත් පතමු 🙏🌸

183 просмотра · 11 дней назад
සෙත් පිරිත් හඬ 🙏🪷
502 подписчика
183 просмотра · 11 дней назад
🙏 ඉසිගිලි සූත්‍රය 🙏 බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉසිගිලි සූත්‍රය ශ්‍රවණය කරමින් උතුම් ධර්මය සිහිපත් කරමු. පසේබුදුවරුන්ගේ ගුණ සිහිපත් කරමින් මෙම පුණ්‍යමය ධර්ම ශ්‍රවණය සිදු කරමු. 🌸 මෙම ධර්ම ශ්‍රවණය ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සැනසීම හා යහපත උදා කර දේවා. 🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා! 🙏 සියලු දුක් දුරුවේවා! 🙏 තෙරුවන් සරණයි! මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම් Like 👍 කරන්න, Share කරන්න සහ අපගේ Channel එක Subscribe කරන්න.