Kadapatha ( කැඩපත ) | Sooryawansha ( සූර්යවංශ ) | Official Sinhala Rap Song
Sooryawansha
0:00 / 0:00
Kadapatha ( කැඩපත ) | Sooryawansha ( සූර්යවංශ ) | Official Sinhala Rap Song
1 059 просмотров · 7 дней назад
Sooryawansha
86 подписчиков
1 059 просмотров · 7 дней назад
🎵 SONG CREDITS
Song Title: Kadapatha ( කැඩපත )
Song Style: Modern Sinhala Dark Trap Hip Hop
Artist: Sooryawansha ( සූර්යවංශ )
Lyrics: Sooryawansha ( සූර්යවංශ )
Music: AI Generated
Vocals: AI Generated
© 2026 Sooryawansha ( සූර්යවංශ ). All Rights Reserved.
Lyrics 👇
[CHORUS]
කුඩ්ඩො මරනවා දැක්කම කඩ්ඩ හරිම දුකයි
වැඩ්ඩො අදිනවා දැක්කම කුඩ්ඩ හරිම දුකයි
පොඩ්ඩො දිනනවා දැක්කම ජීවිතේ හරිම සැපයි
ලොක්කො විඳිනවා දැක්කම ජීවිතේ හරිම සැපයි
[VERSE 1]
නමය නපුරුයි පණ්ඩිතවිය හරි අපූරුයි
බලන රුසිරුයි කැඩපත ළඟම මිතුරුයි
සිතන හැඩරුයි පටන් ගැන්ම ගැඹුරුයි
මනස නැඹුරුයි විටෙක අසුභ වැපුරුයි
අඳුරේ අතපත ගෑමට දැහැන් කොඳුරයි
බසින්නේ ගැඹුර නොදැන දිය කෙළියයි
රැඳුනේ මැද මාවතේ ප්රතිඵල සිදුරුයි
මිතුරේ පතපොත දෙමාපිය ගුරු ඇත්තයි
වෙස්මුහුණු කදිමයි ඇත්ත මුහුණු නොදන්නෙයි
රැස්වුණු අයමයි වසයි විසයි පොවන්නෙයි
හික්මුණු මනසයි දැනගෙන මඟ හරින්නෙයි
මත්වුණු නහරයි නොමරා මැරෙන්නෙයි
කන් දීපු මනස ගොඩනෙ වැඩිහිටි සෙවනේ
ඇස් දීපු නැණස වැඩනෙ වැඩිහිටි ගමනේ
රැස් දීපු කසන උන්ගෙ ඔළුගෙඩි මැටිනෙ
පුස් කාපු මනස එරුණෙ මඩ වැඩි විළකනෙ
[CHORUS]
කුඩ්ඩො මරනවා දැක්කම කඩ්ඩ හරිම දුකයි
වැඩ්ඩො අදිනවා දැක්කම කුඩ්ඩ හරිම දුකයි
පොඩ්ඩො දිනනවා දැක්කම ජීවිතේ හරිම සැපයි
ලොක්කො විඳිනවා දැක්කම ජීවිතේ හරිම සැපයි
[VERSE 2]
නොදැන ගිය කතරගම නැවතුම අතරමඟ
සැනසුම ගොඩක් දුර වැනසුම අතම ළඟ
කිමිදුණු මනස නොදුටු අනර්ථයේ අසමසම
වසම විසම වමාරයි අනාගතේ දවසක දුකම
නටන දාදුකැටේ ඇත ජය පැරදුම දෙකම
දන්න දේ අගේනෙ නොදන්න දේට වඩාම
කැඩපත බැලූ කල සිනාසෙන මුහුණු නිසාම
ලෝකය සුන්දර වෙනවා නපුර වනසලාම
ගැටවර සිත ගත ගිය තැන් හෙන ඇට්ටර
කැටිවුණ අසුභ ගති දැන් නොකර ජපකර
පැටවුණ සුභ ගති රකිමින් ගමන නිරන්තර
බැටකන මනසක් ඇත් නම් වේවා පිංබර
හැමදේම තේරුණේ අපි වැඩිහිටි වුණාම
යන හැටිම පාරේ වර්ෂා හෙන සැර වුණාම
දැනුණේම හිත සතුටින් නපුරෙන් මිදුණාම
හිතුණේම බෙදාගන්න එළිසමය මෙසේම
[CHORUS]
කුඩ්ඩො මරනවා දැක්කම කඩ්ඩ හරිම දුකයි
වැඩ්ඩො අදිනවා දැක්කම කුඩ්ඩ හරිම දුකයි
පොඩ්ඩො දිනනවා දැක්කම ජීවිතේ හරිම සැපයි
ලොක්කො විඳිනවා දැක්කම ජීවිතේ හරිම සැපයි
[FINAL CHORUS]
කුඩ්ඩො මරනවා දැක්කම කඩ්ඩ හරිම දුකයි
වැඩ්ඩො අදිනවා දැක්කම කුඩ්ඩ හරිම දුකයි
පොඩ්ඩො දිනනවා දැක්කම ජීවිතේ හරිම සැපයි
ලොක්කො විඳිනවා දැක්කම ජීවිතේ හරිම සැපයි
#sinhalarapsongs #sinhala #sinhalasongs #සිංහල #sinhalahiphop #සිංහලරැප්