Перейти к содержимому

රම්‍සි රහමන් RAMZI RAHAMAN - LEGENDS WITH KALUM ! 🌷

Kalum Wijesooriya

0:00 / 0:00

රම්‍සි රහමන් RAMZI RAHAMAN - LEGENDS WITH KALUM ! 🌷

54 339 просмотров · 4 года назад
Kalum Wijesooriya
542 тыс. подписчиков
54 339 просмотров · 4 года назад
කාන්තාවන්ටම ආවේණික වූ වුර්තියක් ජීවිතේ අභියෝගයක් ලෙස පිළිගෙන සමාජයේ විවිධ පැතිකඩවලින් එල්ලවූ විවිධාකාර ගැටළුවලට සාර්ථකව මුහුණ දෙමින් ස්වෝත්සාහයෙන්ම සිය වුර්තිමය ජීවිතයේ ඉහළම තලයට සපැමිණි ප්‍රවීණ කේශ සහ රූපලාවණ්‍ය ශිල්පී රම්සි රහමන් මැතිතුමා වෙත පිදෙන ගෞරවනීය උපහාරය 💐 මේ එතුමාගේ මුල්ම YouTube කතාබහයි.👌 Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited. මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය. මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️ මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - DFCC බැංකුව හදවතට දැනෙන හරවත් දේ බලන්න KALUM WIJESOORIYA YouTube නාලිකාව subscribe කරන්න . Like කරන්න Share කරන්න 💐 #ramzyrahaman #legendswithkalum #kalumwijesooriya #kalumwijesooriyayoutubechanel #salonramzi