වාස්තු විද්‍යාව භාවිතා කිරීමේ දෝෂ, සහ නිවැරැදිව භාවිතා කරන ආකාරය...
Baasunnahe
0:00 / 0:00
වාස්තු විද්‍යාව භාවිතා කිරීමේ දෝෂ, සහ නිවැරැදිව භාවිතා කරන ආකාරය...
41 284 просмотра · 4 года назад
Baasunnahe
118 тыс. подписчиков
41 284 просмотра · 4 года назад
🖥️ ▸ Thanks For Watching.
ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
Youtube එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.
වාස්තු විද්‍යාව ගැන විවිධ අදහස් ඉදිරිපත් කරනවාට වඩා ,
එහි නූතන භාවිතය ගැන පරීක්ෂණාත්මකව හොයල බලල අදහසක් ඉදිරිපත් කරන්න හිතුව.
වාස්තු විද්‍යාව ඉහ මුදුනින්ම පිලි ගන්නා අයගේ ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස විශාල ප්‍රමාණයක වර්ගපලය මැනල බැලීමෙන් පසු පෙනී ගිය විශේෂිත කරුන තමයි,
ඒ සෑම නිවසකම වර්ගපලය ව:අ 5-6 කට වඩා එනම් ව:රියන් 1කට වඩා වැඩි බව.
වර්ගපලය රියන් 1කින් හෝ වෙනස්වීමක් සිදූවුවහොත් වාස්තු ප්‍රතිඵලය මුලුමනින්ම වෙනස්වන ආකාරය ඔබට මනාව පැහැදිලි වන්නට ඇතැයි මම විස්වාස කරනවා .
වාස්තු වර්ගපලය වෙනස් නොවන ආකාරයට නිවස ඉදිකරගන්නා ආකාරයත් ඔබට පැහැදිලි කරල තියනවා. ඔයාලට මේ ගැන තියන ප්‍රස්න, තර්ක, විතර්ක පහලින් කමෙන්ට් විදිහට යොමු කරන්න
හැම ප්‍රස්නයකටම මම උත්තර දෙන්නම්.
මිනිස්සු ගොඩදෙනෙක් මේ වාස්තු වර්ගපලය හදන්න මුදල් විවිධ ප්‍රමාණ වලින් වියදම් කරනව.
මම නම් දකින්නෙ අපි වාස්තු වර්ගඵල බලල කරන්නෙ හිත හදා ගැනීමක් විතරයි.
මම කියන්නෙ වාස්තු බලන්නම ඔනිනම් ඒක හරියට බලල දිග පලලට අනුව හරියට දන්න කෙනෙක්ට කියල ගේ හදාගන්න ඕනි
නැත්නම් වාස්තු නොබලම නිවස හදන්න ඕනේ.
තමන් වාස්තු බලල හදපු නිවසෙ මේ කියන අඩුපාඩුව තියනවද කියල බලාගන්න ඕන අය,
අලුතින් වාස්තු බලල හදනවනම් ඒ නිවස හරියටම හදාගන්න ගන්න අපගේ සේවය අව්‍යශය අයත් පහලින් කමෙන්ට් කරන්න