කෝඩින් නැතුව AI වලින් Android App එකක් හදමු | Create an Android App for Free using Google AI Studio
Nickey Edits
0:00 / 0:00
කෝඩින් නැතුව AI වලින් Android App එකක් හදමු | Create an Android App for Free using Google AI Studio
4 415 просмотров · 3 мес. назад
Nickey Edits
792 подписчика
4 415 просмотров · 3 мес. назад
කිසිම Coding දැනුමක් නැතුව, සතයක්වත් වියදම් නොකර Google AI Studio සහ AI තාක්ෂණය භාවිතයෙන් තමන්ගේම කියලා Android App එකක් ලෙහෙසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් සරලව සිංහලෙන්ම කියලා දෙනවා.
ඔයා Beginner කෙනෙක් වුනත් මේ ක්‍රමයෙන් විනාඩි කිහිපයකින් App එකක් නිර්මාණය කරගන්න පුළුවන්!
What you will learn in this video (මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගන්න දේවල්):
What is Google AI Studio (මොකක්ද මේ Google AI Studio කියන්නේ?)
How to generate app ideas and UI designs using AI (AI එකෙන් App Concepts හදාගන්න හැටි)
Step-by-step app creation without programming (Coding නැතුව පියවරෙන් පියවර App එක හදන හැටි)
How to test and export your Android app for free (නොමිලේම App එක Test කරලා ගන්න හැටි)
වීඩියෝ එක ගැන මොනවා හරි ගැටලුවක් තිබ්බොත් පල්ලෙහායින් Comment එකක් දාන්න. මේ වගේ තවත් වටිනා AI සහ Tech වීඩියෝ බලන්න Nickey Edits YouTube චැනල් එක Subscribe කරන්න! 🔔
00:00 Intro
01:45 Creating the prompt
05:27 building the app
07:15 Selecting UI design
08:40 Auto fixing issues
09:30 exporting app to your phone
11:40 app demo
12:06 Outro
#GoogleAIStudio #AndroidAppDevelopment #WithoutCoding #SinhalaTech #CreateAppWithAI #AIAppBuilder #Sinhala #Nickey