සීට් බෙල්ට් නැතුව ආ අයට අධිවේගය තහනම් වූ හැටි - “දෙන්නෙක් එක බෙල්ට් එක දාලා... | Ada Derana
Ada Derana
0:00 / 0:00
සීට් බෙල්ට් නැතුව ආ අයට අධිවේගය තහනම් වූ හැටි - “දෙන්නෙක් එක බෙල්ට් එක දාලා... | Ada Derana
27 750 просмотров · 15 часов назад
Ada Derana
3,92 млн подписчиков
27 750 просмотров · 15 часов назад
සීට් බෙල්ට් නැතුව ආ අයට අධිවේගය තහනම් වූ හැටි - “දෙන්නෙක් එක බෙල්ට් එක දාලා...නෝමල් පාරේ යන්න, මෙහෙ බෑ”
ආසන පටි නොපැලඳ රථ වාහනවල ගමන් කිරීම හේතුවෙන් අධිවේගි මාර්ගයට ඇතුළු කළ රථ වාහන කිහිපයක්ම කොට්ටාව පිවිසුමේදී යළි හරවා යැවීමට අධිවේගී මාර්ග රථ වහන පොලීසිය අද (20) කටයුතු කළේය.
ආසන පටි නීතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ ද යන්න පරීක්ෂා කිරීමේ කටයුතු අද දිනය තුළත් අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී අධිවේගී මාර්ග රථ වහන කොට්ඨාසය විසින් සිදුකරනු ලැබීය.
පමණට වඩා පිරිස රැගෙන යෑම නිසාවෙන් ආසන පටි නොපැලඳවීම නිසා සහ එක් ආසන පටියක් දෙදෙනෙකු විසින් පරිහරණය කිරීම ආදී කරුණු නිසාවෙන් එලෙස අධිවේගී මාර්ගයට ඇතුළු කරන ලද රථ වාහන යළි හරවා යැවීම සිදුකර තිබුණි.
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews