Перейти к содержимому

Radeesh Vandebona - තරු කුමරා | Ananthen Aa Tharu Kumara (Original Karaoke)

VSS Karaoke

0:00 / 0:00

Radeesh Vandebona - තරු කුමරා | Ananthen Aa Tharu Kumara (Original Karaoke)

4 410 просмотров · 8 мес. назад
VSS Karaoke
3,41 тыс. подписчиков
4 410 просмотров · 8 мес. назад
Radeesh Vandebona - තරු කුමරා | Ananthen Aa Tharu Kumara (Original Karaoke) Artist: Radeesh Vandebona Release Date : 2016 Lyrics: අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ඒ ආත්මයේදී අපි වෙන්වුණත් පසුපසම ආවා ඔබෙ රුව සොයා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ආදරයේ සුලි සුළගේ මා පැටලෙන්නෙ ඔබේ රුව සොයා හී පහරින් සමුගත්තේ මගෙ පණ රැක දෙන්නයි ඔයා ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ කවදාවත් ඉඩ නෑ දැන් කදුලින් වෙන්වෙන්න නම් You are my destiny destiny destiny Baby You are my destiny destiny destiny Baby අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ඒ ආත්මයේදී අපි වෙන්වුණත් පසුපසම ආවා ඔබෙ රුව සොයා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා All rights reserved © ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately. #TharuKumara #radeeshvandebona #karaoke