Перейти к содержимому

මාස 2කින් O/L ගණිතයට A එකක් ගන්න ක්‍රම 10ක් | Last 2 Months O/L Maths Tips

Ganitha Papers OL

0:00 / 0:00

මාස 2කින් O/L ගණිතයට A එකක් ගන්න ක්‍රම 10ක් | Last 2 Months O/L Maths Tips

2 433 просмотра · 1 день назад
Ganitha Papers OL
174 тыс. подписчиков
2 433 просмотра · 1 день назад
මාස 2කින් O/L ගණිතය විභාගයට සූදානම් වෙන්නේ කොහොමද? ගණිතය අමාරුයි වගේ දැනිලා බයෙන් ඉන්න ඔයාලට, අවසාන මාස 2 ඇතුළත ලකුණු වැඩි කරගෙන විභාගය ගොඩදාගන්න උදව් වෙන වැදගත් ක්‍රම 10ක් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. අන්තිම මොහොතේ හරි හරියට වැඩ කරලා ගණිතය ගොඩදාගන්න අදම අපේ පන්තියත් එක්ක එකතු වෙන්න! 📌 *අප හා සම්බන්ධ වීමට:* ඔබේ නම සහ පාසල සඳහන් කර පහත ඇති WhatsApp අංකයට හෝ ලින්ක් එකට දැන්ම පණිවිඩයක් එවන්න: පොත අවශ්‍ය අය 400B ලෙස වට්සැප් කරන්න 📱 WhatsApp අංකය: 075 4811 402 🔗 WhatsApp සමූහයට එකතු වීමට:https://wa.me/message/VS2ACKJ3SW5UM1 වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා මේ ටිප්ස් ටික ඔයාලගේ අධ්‍යයන රටාවටත් එකතු කරගන්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා, යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා! #OLMaths #Mathematics #ExamTips #SriLanka #MathsRevision #StudyTips #OL2026