2025 අප්‍රේල් 22 - පාස්කු සතියේ අඟහරුවාදා දින මෙනෙහි කිරීම (Time For Jesus SL)
ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL
0:00 / 0:00
2025 අප්‍රේල් 22 - පාස්කු සතියේ අඟහරුවාදා දින මෙනෙහි කිරීම (Time For Jesus SL)
448 просмотров · 1 г. назад
ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL
2,16 тыс. подписчиков
448 просмотров · 1 г. назад
පාස්කු සතියේ අඟහරුවාදා දිනය.
ඔබ සියලු දෙනාම පසුතැවී සිත්හරවාගෙන, පව් කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම - ස්නාපනය ලබන්න.
එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නාහු ය. මන්ද, ඒ පොරොන්දුව ඔබටත් ඔබගේ දරුවන්ටත්, දුර බැහැර වෙසෙන, අන් අයටත්, සැබවින්ම, අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ටත් ය"යි කීය.
(ක්‍රියා 2:38 - 39)
දිනපතාම දේව වචනය සමඟ එකතු වීමට අපගේ ජේසු වෙනුවෙන් මොහොතක් YouTube චැනලය Subscribe කරන්න.
ඉදිරිපත් කිරීම - ගරු සමිත නවෝද පියතුමා (දිව්‍ය සත්ප්‍රසාද නිකාය)
නිෂ්පාදන සහය - ඇන්ජලෝ ෆ්‍රැන්සිස්
#frsamithanavoda #ange96francis #gospaloftheday #දවසේසුපුවත #timeforjesussl #timeforjesus