Перейти к содержимому

අන්තිමට මට මමවත් නෑ | GALKISSE SOMANANDA THERO | ‪@wassanadarmadeshana9842‬

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

අන්තිමට මට මමවත් නෑ | GALKISSE SOMANANDA THERO | ‪@wassanadarmadeshana9842‬

3 701 просмотр · 3 года назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
138 тыс. подписчиков
3 701 просмотр · 3 года назад
දායකත්වය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රේණුකා සිල්වා මහත්මිය සාලිය සිල්වා මහත්මා සහ අනුර, රංජන්, පාලිත යන දූ දරුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිස ප්‍රධාන අරමුණු මීට වසර විස්සකට පෙර අභාවප්‍රාප්ත වූ ඉන්ද්‍රානි ජයසිංහ ආදරණීය මව්තුමියට සහ මීට වසර හතරකට පෙර අභාවප්‍රාප්ත වූ ලක්ෂ්මන් ජයසිංහ දයාබර පියාණන්ටත්, නීතීඥ NMGT සිල්වා පියාණන් ඇතුළු පින් බලාපොරොත්තුවෙන් සිටින සංසාරගත මියගිය ඥාතීන් වෙතොත් ඒ හැම දෙනා සතුටු සිතින් සසර ගමන කෙටි කරගැනීම පිණිස මේ පින් අනුමෝදන් වේවා..! සෙත් ප්‍රාර්ථනා කිරීම~ සුජීවත්ව සිටින ස්වර්ණා ඉන්ද්‍රානි ආදරණීය මව් තුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. දායකත්වය ගෙන කටයුතු කරන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රේණුකා සිල්වා මහත්මියටත්, සාලිය සිල්වා මහත්මාටත් සහ අනුර, රංජන්, පාලිත යන දූ දරුවන් ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛා පටිපදා වෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන අති පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම. ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු වස්සාන ධර්ම දේශනා youtube නාලිකාවේ කාර්යමණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම. ධර්ම ශ්‍රවණය කළ පින්වත් සෑම දෙනාටත්, මෙම පිංකම සඳහා නන් අයුරින් සහභාගි සහභාගි වූ කල්‍යාණ මිත්‍ර හැම දෙනාටත්, මෙම ධර්ම දානමය පින් කුසල් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සහ උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා..! පින්වත් දෙවිවරුද සතුටු සිතින් පින් අනුමෝදන් වේවා..! සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!