Перейти к содержимому

පිටරටක වගේ තියෙන ගාල්ලේ පට්ටම තැන් මෙන්න.. ඔයාව පිස්සු වට්ටයි

Amuthu

0:00 / 0:00

පිටරටක වගේ තියෙන ගාල්ලේ පට්ටම තැන් මෙන්න.. ඔයාව පිස්සු වට්ටයි

98 542 просмотра · 7 лет назад
Amuthu
354 тыс. подписчиков
98 542 просмотра · 7 лет назад
ගාල්ල කියන්නේ ලංකාවෙ සංචාරකයන් අතර ඉතාම ජනප්‍රිය පුරවරයක්නෙ. ඉතින් අමුතු වීඩියෝ අපි හිතුවා ගාලු යන ගමනකදි ගාලු කොටුවට විතරක් සීමා වෙන්නෙ නැතිව ඒ අහල පහල පිහිටලා තියන තවත් තැන් කීපයකත් සංචාරය කරන්න ඔයාලව දැනුවත් කරන්න. මේ ඒ ගැනයි