ඉඟිනිගහගොඩ කවි මඩුව අවසාන කොටස / පියසිරි සුපුගහ යාය කිවිඳුට උපහාර / Latha de silva
Gajaman TV
0:00 / 0:00
ඉඟිනිගහගොඩ කවි මඩුව අවසාන කොටස / පියසිරි සුපුගහ යාය කිවිඳුට උපහාර / Latha de silva
21 631 просмотр · 4 года назад
Gajaman TV
11,1 тыс. подписчиков
21 631 просмотр · 4 года назад
#gajamantv #kanankelatha #@kaviviridulanka
ශ්‍රි ලංකාවේ කවි රැජිණිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ, පුරා පැය 24 ක් ඒක පුද්ගල හිටිවන කවි මඩුවක් පවත්වා ලෝක වාර්ථාවකට හිමිකම් ලද.
අම්බලන්ගොඩ භික්ෂු අධ්‍යාපන පිඨයෙහි ජෝතීශ්‍ය පිළිබඳ කථිකාචාර්‍ය වරියක වන , පරිසරය පිළිබඳව ගීත ගායනා රාශියක් ඉදිරිපත් කරමින් අමිළ මෙහෙවරක් සිදුකළ ,පාරම්පරික ආයූර්වේද වෛද්‍ය, මානසික සංවර්ධන උපදේශිකා,
සෙත් කවි විශාරද, ආචාර්‍ය කනන්කේ ලතා ද සිල්වා වන මා හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය
@පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර
@ජෝතීශ්‍ය සම්මන්ධ කටයුතු
@සෙත් කවි ලිවිම
@උපදේශණ
@ගීත රචනා කිරීම සඳහා අමතන්න
දුර- අංක - 0775234777
මුහුණු පොතින් සම්බන්ධ වන්න -
/ latha.desilva.56
සැකසුම - කවිගෙපැල vedio & Oudio creation ( thelijjawila) 0775325053
FACE BOOK - / asanka.kankanamge.7