Перейти к содержимому

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්

VFM RADIO 107

0:00 / 0:00

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්

76 398 просмотров · 5 дней назад
VFM RADIO 107
970 тыс. подписчиков
76 398 просмотров · 5 дней назад
තලාව ප්‍රා⁣දේශිය ලේකම් කොට්ඨාශයේ තිරප්පනය ගම්මානයේ ක්‍රියාත්මක කෙරෙන ජල ව්‍යාපෘතිය තලාව ප්‍රාදේශීය සභාව යටතට පවරා ගෙන ආදායම් ලැබූවද තම ගම්මානයට කිසිදු පහසුකමක් ලබා දීමට කටයුතු කර නැති බැවින්, තම ගම්මානයේ ක්‍රියාත්මක කෙරෙන ජල ව්‍යාපෘතිය ගම්මානයට පවරා දෙන ලෙස ඉල්ලමින් තලාව තිරප්පනය ගම්වාසීන් අද (24) තලාව ප්‍රාදේශීය සභාවට ලිපියක් භාර දීමට පැමිණි අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇති විය. තලාව ප්‍රාදේශීය සභවේ සභාපති කරුණාදාස දිසානායක මහතා සභා කාර්යාලයේ රැදී සිටියද ඔහු තලාව තිරප්පනය ගම්වාසීන් හමුවට නොපැමිණිම හේතුවෙන් මෙම උණුසුම් තත්වය ඇති විය. එක්වරම සභා පරිශ්‍රයේ රතිඤ්ඤයක්ද පුපුරා ගිය අතර ගම්වාසීන් කියා සිටියේ සභා සේවකයින් රතිඤ්ඤා දැමූ බවයි , ගම්වාසීන් අපහසුතාවට පත් කිරීමට එලෙස කල බවද ගම්වාසීන් පැවසූහ. සේවකයින් ගම්වාසීන් රතිඤ්ඤා දැමූ බවට පැවසීය. පසුව එම ස්ථානයට තලාව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක මහතුන් දෙදෙනෙකු පැමිණි අතර, ඉන් එක් නිළධාරීයකු නිළ ඇදුමට සුදුසු නොවන ලෙස බුලත් විට කමින්, දත් හාරමින් සිටින අයුරුද දැක ගත හැකි විය.ඔවුන් පැමිණ සභාපතිවරයා සමඟ 06 දෙනෙකුට සාකච්ජාවක් ලබා දුන් අතර,ඒ අනුව ගම්මානයේ ජල ව්‍යාපෘතිය මාසයක් තුළ ගම්මානයේ සමිතියට පවරා දීමට පොරොන්දු වී ඇත. Join Our News Whatsapp Group Group 1 https://chat.whatsapp.com/CPWv00Z2EXv... Group 2 https://chat.whatsapp.com/LY52ZpmfPXV... Facebook Page :   / vnews107   Tiktok :   / vfmradio107   Youtube :    / @vfmradio107   Instagram :   / vnewslk   #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, Swaranavahini News, UNP, SJB, newswire, vfm, hiru web, හිරු නිව්ස්