Перейти к содержимому

කොටු දෙකක් මෙච්චර කෑමක් කන්න පුළුවන්ද? 😱🔥 අපි Japan BBQ Try කළා! 🇯🇵🥩

Sandu and Tharu

0:00 / 0:00

කොටු දෙකක් මෙච්චර කෑමක් කන්න පුළුවන්ද? 😱🔥 අපි Japan BBQ Try කළා! 🇯🇵🥩

13 694 просмотра · 23 часа назад
Sandu and Tharu
43,3 тыс. подписчиков
13 694 просмотра · 23 часа назад
කොටු දෙකක් මෙච්චර කෑම කන්න පුළුවන්ද? 😂🔥 මේක සාමාන්‍ය BBQ එකක් නෙමෙයි! අපි Japanese BBQ restaurant එකකට ගිහින් UNLIMITED BBQ Try කලා 🥩🔥 ඇත්තටම කොටු දෙකකින් කන එක හිතන තරම් අමාරු නෑ! 😂 ජපානයේ BBQ experience එක 🇯🇵🥩 ලංකාවේ අපි සාමාන්‍යයෙන් අත්විඳින BBQ එකකට වඩා වෙනස්ද?? 🤔 කෑමවල රස නම් මරු 😋 BBQ එකට ගැලපෙන සුපිරිම meat වර්ග 🥩🔥 අපිට මේ තරම් කෑම කන්න පුළුවන් වෙයිද? 😂 කෑම ඉවරවෙයි කියන භයට අපේ සෙට් එක කාපු කෑම 😱 ඒ හැමදේම දැනගන්න Vlog එක අවසානය වෙනකම්ම බලන්න! ❤️‍🔥🇯🇵 °📷⋆🎬 - JAPAN BBQ VLOG 66 🇯🇵🥩🔥- Day 3 DINNER ❤️‍🔥 මේ වීඩියෝ එක හොඳයි නම් Like 👍 Comment 💬 Subscribe ❤️ කරන්න අමතක කරන්න එපා! 💬 ඔයාලට Japan වල Japanese FOOD එකක් try කරන්න අවස්ථාවක් ලැබුණොත්, මොන කෑමද මුලින්ම try කරන්නේ? 😋🥩👇 #JapanBBQ #JapaneseBBQ #JapanVlog #JapanFood #JapaneseFood #BBQ #BBQChallenge #FoodChallenge #FoodVlog #JapanFoodVlog #JapaneseFoodVlog #SriLankanYouTuber #SriLankanVlogger #SriLanka #Lanka #SinhalaVlog #SinhalaYouTube #TravelVlog #JapanTravel #JapanLife #Foodie #FoodChallengeSriLanka #JapanVlogSinhala #SinhalaVlogger