Cutt off එකෙන් පස්සෙ කළ යුතු දේවල් මොනවද?|Campus තේරුන නොතේරුන හැමෝටම(episode-07) @suduputha2552
WE සංවාද
0:00 / 0:00
Cutt off එකෙන් පස්සෙ කළ යුතු දේවල් මොනවද?|Campus තේරුන නොතේරුන හැමෝටම(episode-07) @suduputha2552
11 671 просмотр · 1 г. назад
WE සංවාද
10,7 тыс. подписчиков
11 671 просмотр · 1 г. назад
අවුරුදු 13ක අසීමිත කැපකිරීම්වල ප්‍රතිඵල ඇස් ඉදිරියේ තියාගෙන සතුටු වෙන ආදරණීය නංගියේ,මල්ලියේ..හැබෑවුනු හීන වෙනුවෙන් මුලින්ම සුභපැතුම්....මේ එන්නෙ ඔයාලා වෙනදටත් වඩා හිතලා,බලලා අවධානෙන් ගත කරන්න ඕන කාලයක්..ඒ වෙනුවෙන් අපේ මේ පුංචි උත්සාහය උදව් වෙයි කියලා මම විශ්වාස කරනවා..ඔයාලට ඉදිරි වැඩ වලට අවශ්‍ය technical support එක thush lk අයියගෙ චැනල් එකෙන් ගන්න...හරි පාරෙ,වැරෙදෙන් නැතුව ඔයාලව අරන් යන වැඩේ අපි කරනව දිගටම..එකතු වෙලා ඉන්න we සංවාදෙත් එක්ක...මම
උදාර සමරකෝන්.
අපේ WE සංවාදෙත් එක්ක දිගටම සෙට් වෙන්න
WEසංවාද subscribe කරන්න....
Fb page එක
https://www.facebook.com/profile.php?...
/ udara.samarakoon.54
Whatsapp : 0785457966
#cutoff #campus #advancelevel #motivation #studymotivation #srilanka #viralvideo #thush #suduputha #vlog #interview #podcast #chanuxbro #japura