Перейти к содержимому

Q U E E N A Mountain ⛰️ ගොඩක් අය තැන නොකියන Hidden Mountain | Best Camping Sri Lanka Badulla Unseen

Traveler Anjana

0:00 / 0:00

Q U E E N A Mountain ⛰️ ගොඩක් අය තැන නොකියන Hidden Mountain | Best Camping Sri Lanka Badulla Unseen

6 826 просмотров · 2 года назад
Traveler Anjana
8,8 тыс. подписчиков
6 826 просмотров · 2 года назад
#Queenamountain #unseenbadulla #traveleranjana Queena Mountain ලංකාවේ Camping වලින් හොදම 360 view එකක් තියෙන ලස්සනම Trekking එකක් තියෙන හොදම Camping area එක කියුවොත් හරි. Queena mountain නැත්නම් Kalu Kalee #Badulla එනම් මඩොල්සිම , රත්කැලේ පතනට සැතපුම් කිහිපයක් ඈතින් වන්නට ඇති " ලංකාවේ ලස්සනම කදවුරු බිම " මෙය යැයි නොඅනුමානය. Unseen Secret Camping site at Queena Mountain ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති අතර විටෙක ඝන මීදුමෙනුත් විටෙක ඉතා සුපැහැදිලි වටපිටාවකුත් මවන ඉසව්වකි. Haritha Kanda ට සමාන මුත් ඉටත් වඩා මනරම් පරිසරයකට හිමිකම් කියන මෙය . හිරු එලිය වැටෙන විට රත්‍රන් පැහෑයටත් අනෙක් විට හරිත පැහැයටත් දෘශ්‍යමාන වේ.#unseenbadulla (No doubt this is the best Camping site and travel destination ever) ASMR Queena Mountain යන්නට මෙයට නම් වැටී තිබුනත් #Goldenmountain යන්න මෙයට වඩාත් උචිත නමකි. Sri Lanka පුංචි නවසීලන්තය හරිත කන්ද#harithakanda යැයි පැවසුවද , මෙය දැක ඇත්නම් ඇත්තම ශ්‍රී ලංකාවේ නවසීලන්තය මෙය වනවාට කිසිම සැකයක් නැත. #Queensplace නමින් Google maps හී දැකගත හැකි වුවත් මෙයට යන නිවැරදි ගමන් මාර්ගය එය නොවේ. කප්පාදු කොට වැවූ තෘණ සහා ඒ අතරින් තැනින් තැන ඇති මල් මවන්නේ දෙව්ලොවක ස්වභාවයකි. මෙහි සුන්දරත්වය කියා නිම කල නොහැකි අතර මාර්ගය නොදැන මෙහි යාම නිසැකවම මාරයාට අත වැනීමකි. මිනිස් වාසයෙන් තොර වීම සහා කැලෑ හරකුන් ,ගොන්නුන් සහා හාවන් ඇරුනු කොට වෙනත් පියවි ඇසට පෙනෙන්නා ජීවින් නොමැති නිසා මැවෙන්නේ දෙව්ලොවක්මය. 5km ක පමන 4 * 4 වාහනයකින් හෝ යතුරු පැදියකින් යකාගේ පඩිපෙළ මෙන් අපහසු ගමන් මාර්ගයක ගමන් කොට . එතැන් පටන් 2 Km ක දුශ්කර Hike ගමනකින් පසු මෙයට ලගා විය හැකිය. මෙය ආරක්ශා කරගත යුතු නිසාම මෙහි Location හෙළි කල නොහැකි අතර සත්‍ය වශයෙන්ම සොබාදහම විදීමට කැමති අයෙක් වීනම් මෙයට ලගා වීමට Mr.Manoj - 075 945 5878 සමග පැමිනෙන්න . #phoenixcamfer (Not a paid promotion. සොබාදහම විදීමට මෙය සොදුරු ගමනාන්තයක් නිසාවෙන් මෙහි රහස්‍ය බාවය රකිමි . ) Queena Mountain is the best camping area in Sri Lanka with the best 360 view and the most beautiful trekking. Queena mountain or Kalu Kalee Badulla / Madolsima, a few miles away from Rathkele Pathana, this is undoubtedly the "most beautiful camp in Sri Lanka". Unseen Secret Camping site at Queena mountain is located in a very beautiful environment and is an event that sometimes creates a thick fog and sometimes a very clear environment. This is similar to Haritha Kanda but has a more beautiful environment. When the sun shines, gold appears yellow and at other times green. It was named Queena Mountain/ Queens place Badulla, but Golden mountain is a more appropriate name. Sri Lanka is said to be little New Zealand Haritha Kanda , but if you have seen this, there is no doubt that this is the real New Zealand of Sri Lanka. Queens place can be seen on Google maps, but it is not the correct route to this. The trimmed grass and the scattered flowers create a heavenly atmosphere. The beauty of this place is indescribable and going here without knowing the way is definitely a nightmare. With the absence of human habitation and the absence of any visible creatures except wild cows, bulls and rabbits, a heaven is created. Just 5km by 4 * 4 vehicle or motorcycle on a difficult path like the stairs of the devil. From there it can be reached after a difficult journey of 2 Km. ( Subscribe #traveleranjana) The location cannot be disclosed here because it needs to be protected and if you are a person who really wants to experience nature, please contact Mr. Manoj - 075 945 5878 Phoenix camfer (Not a paid promotion. I am keeping this secret because this is a great destination to enjoy nature.) Lets discover Unseen secret camping site in Badulla With Spectacular 360 View . This breathtaking Scenery located Near rathkale pathana madolsima. Unveiling Untouched Camping Spot: Queena Mountain's 360° Panorama (Badulla Travel) Assoseries Shot on - iPhone 12 / GoPro 9 / DJI mini 2se Tripod Chest mount ------------------------------------------------------------- Inspired by #mansaranna #solohiker #dinesapathum #sailor #flyingme