පැය ගණන් කියවන්න එපා! Research Paper එකක් විනාඩි 10න් කියවමු | | How to Read Research Papers Fast
Learn with MADU
0:00 / 0:00
පැය ගණන් කියවන්න එපා! Research Paper එකක් විනාඩි 10න් කියවමු | | How to Read Research Papers Fast
6 248 просмотров · 1 год назад
Learn with MADU
2,91 тыс. подписчиков
6 248 просмотров · 1 год назад
🎓 Need personalized help with your research?
Learn with Madu now provides one-to-one online research consultations for undergraduate and master's students.
📚 Research Topics & Proposals
📊 Research Methodology & SPSS
📝 Thesis & Dissertation Guidance
📱 Contact Learn with Madu on WhatsApp: https://wa.me/message/L4NCURYK3U7PI1
අපි හැමෝම Research එකක් කරන්න ගත්තම ඉතින්, අපිට කලින් තවත් අය කරලා Publish කරපු Research Papers අනිවාර්යෙන්ම කියවන්න සිද්ධ වෙනවනේ. ඒත් ඒක කියන තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද Research Paper කියවන එක හරිම boring දෙයක්. ඒත් ඒක compulsory දෙයක් වෙනවා ඔයා Research එකක් කරනවා නම්. ඉතින් මම අද මේ video එකෙන් අරගෙන ආවේ Research Paper කියවන්න මමත් try කරලා හරි ගියපු method එකක්. ඉතින් මම විශවාස කරනවා ඔයගොල්ලන්ටත් මේ ක්‍රමය අනිවාර්යෙන්ම හරියාවි කියලා. එහෙනම් මේ video එක බලන්නකෝ.
When starting research, we all have to read published research papers, but let's be honest-it can be boring and difficult! However, it's an essential part of any research process.
In this video, I'll share a simple and effective method that I personally use to read research papers faster and more efficiently. I believe this technique will help you tool!
Watch till the end to make research paper reading easier!
Subscribe for more research tips & academic hacks.
Turn on notifications for future videos!
#research #university #finalyearproject #finalyearstudent #education #exam #sinhala #srilanka #howto #tips