Widina Duka Adare (විඳින දුක ආදරේ) - Lahiru Prabhath | The Heirs Teledrama Song | eTunes
Theme Songs "තේමා ගීත"
0:00 / 0:00
Widina Duka Adare (විඳින දුක ආදරේ) - Lahiru Prabhath | The Heirs Teledrama Song | eTunes
802 561 просмотр · 5 лет назад
Theme Songs "තේමා ගීත"
75,8 тыс. подписчиков
802 561 просмотр · 5 лет назад
Song: Andure Parena Neth Kaulu
Artist: Lahiru Prabhath
Music Combination: Chathuranga De Silva
Lyrics: Amila Ruwan Nandasena
Teledrama Title: Urumakkarayo
Original Title: The Heirs
Telecasted on: TV Derana
Original Network: Soul Broadcasting System
------------------------------------------------------------------------------------
ගීතය: අඳුරේ පෑරෙන නෙත් කවුළු
ගායනය: ලහිරු ප්‍රභාත්
සංගීත සංයෝජනය: චතුරංග ද සිල්වා
පද රචනය: අමිල රුවන් නන්දසේන
ටෙලිනාට්‍යයේ නම: උරුමක්කාරයෝ
මුල් නම: ද එයර්ස්
විකාශය වූ නාලිකාව: දෙරණ
මුල් විකාශය: සෝල් විකාශන පද්ධතිය
------------------------------------------------------------------------------------
ගී පද
අඳුරේ පෑරෙන නෙත් කවුළු
යළි තිගැස්සී ඔය දෑස සොයනවා
කොහෙද මගෙ පණ සැඟව දුර යන්නේ
විසඳුමක් නෑ ගැටලුවක් පමණි ඇත්තේ
උතුරා ගලනා කඳුළැල් වැස්සේ
පෙම් පැතුම් තෙමෙනවා
ඔබ ගැන මනසේ
සිතුවම් පෙර සේ ඇඳිලා
විඳින දුක ආදරේ
හිතට බර නෑ මගේ
මේ සසරේ මතු දා
එක් වෙමු ද අප දෙදෙනා
නොදනිමි හේතුව ආදරයේ
නැවතුමක් නෑ රෑ සිහිනෙන් පතලා
එදා අද නෑ වෙනසක් පෙර සෙනෙහේ
ඇයි ඔබේ ආදරේ මට හිමි නැත්තේ
මියෙනා තුරු මං ලෝකෙට රහසින්
ඔබ විතරමයි පැතුවේ
කිසිදා ලෝකේ
නෑ මට සඳ පායාලා
දැක සතුටු වනු මිස ඔබව
වෙන විසඳුමක් නෑ තවම
ඔබේ රුව කොහේදෝ
සොයනවා සැමදා