Перейти к содержимому

🔧 මගේ බයික් එකේ ටැංකිය මමම හැදුවා! 💪 | තමන්ගේ දේ තමන්ම කරලා බලන්න

Hasalakaya

0:00 / 0:00

🔧 මගේ බයික් එකේ ටැංකිය මමම හැදුවා! 💪 | තමන්ගේ දේ තමන්ම කරලා බලන්න

57 просмотров · 3 дн. назад
Hasalakaya
982 подписчика
57 просмотров · 3 дн. назад
අනුන්ගෙන්ම හැමදේම කරගන්න බලාගෙන ඉන්න එපා. තමන්ට පුළුවන් විදිහට තමන්ගේ දේ තමන්ම උත්සාහ කරලා බලන්න. ❤️ මගේ බයික් එකේ පෙට්‍රල් ටැංකියේ මලකඩ නිසා ඇතිවුණු ගැටලුව මමම ඉයම්වලින් පිරිසිදු කරලා හදාගත්තා. වැරදුණත් කමක් නෑ, උත්සාහ කරලා බලන්න. 💪 ඔයාලත් මේ වගේ වැඩ කරනවා නම් අදහසක් Comment කරන්න. ❤️ හසලකයා YouTube Channel එක Subscribe කරන්න.