Girls Trip එකක් යමුද? 🚘 Campus එකේ යාලුවෝ එක්ක ගියපු පලවෙනි trip එක😶🌫 #fyp #fypviralシ #trending #sl
Deshani Pathirana
0:00 / 0:00
Girls Trip එකක් යමුද? 🚘 Campus එකේ යාලුවෝ එක්ක ගියපු පලවෙනි trip එක😶🌫 #fyp #fypviralシ #trending #sl
312 просмотров · 8 дней назад
Deshani Pathirana
606 подписчиков
312 просмотров · 8 дней назад
A little girls’ trip filled with good food, fun, peaceful moments & beautiful memories. 🤍✨
In this vlog, we first visit my friend’s home and spend some lovely time together, then head to the beautiful Munneshwaram kovil. 🛕🌿 After that, we visit Angulimala Seya and end the day surrounded by peaceful vibes and unforgettable memories. 🌸
Come along with us for this little Sri Lankan journey! 🇱🇰✨
මුන්නේශ්වරම් කෝවිල ශ්‍රී ලංකාවේ හලාවත ප්‍රදේශයේ පිහිටි වැදගත් හින්දු ආගමික සිද්ධස්ථානයකි. ප්‍රසිද්ධ හින්දු වීර කාව්‍යයක් වන රාමායණයේ එන රාම රජු මෙම සිද්ධස්ථානය හා සම්බන්ධ බව පැවසුන ද අවම වශයෙන් ක්‍රි.පූ. 1000 දක්වා හෝ දිවෙන කල්පිත අතීතයකට මෙම කෝවිල හිමිකම් කියයි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු මෙම කෝවිල, දකුණු ඉන්දියානු කලාපයෙහි, ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු පෞරාණික හින්දු සිද්ධස්ථාන පහ අතරින් එකකි.
ශ්‍රී අංගුලිමාල මහා සෑය යනු හලාවත බෝවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති සර්වඥ ධාතූන් වහන්සේලා අට නමක් හා අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේල දහස් නමක් වැඩසිටින ශාරීරික ධාතු මහා සෑයකි.[1] ඒ අනුව ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් තුන්ලෝකයේම අංගුලිමාල මහරහත් මුනිඳුන්ගේ වැඩිම ධාතූන් වහන්සේල ප්‍රමාණයක් නිධාපිත සෑ රජුන් වේ[2].මෙම මහා සෑය මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ තවත් එක් ශාඛාවක් වන බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුව තුළ පිහිටා තිබේ.
#GirlsTrip #SriLankaVlog #Munneshwaram #AngulimalaSeya #TravelVlog #SriLankanVlog #DayOut #memories #සිංහල