Перейти к содержимому

වයස අවුරුදු 2ත් 4ත් අතර දරුවන්ගේ අපේ අපූරු Online පන්තිය | Toddlers Class | JMC Online Kids Academy

JMC Jayasekera Management Centre

0:00 / 0:00

වයස අවුරුදු 2ත් 4ත් අතර දරුවන්ගේ අපේ අපූරු Online පන්තිය | Toddlers Class | JMC Online Kids Academy

1 794 просмотра · 4 г. назад
JMC Jayasekera Management Centre
38,7 тыс. подписчиков
1 794 просмотра · 4 г. назад
😍 වයස අවුරුදු 2ත් 4ත් අතර දරුවන්ගේ අපේ අපූරු Online පන්තිය 😍 JMC Online Kids Academy අධ්‍යයන සත්කාරය දැයේ දූ දරුවන්ට හොඳම දේ අපෙන්...... වසර 50 ක් සමරන JMC ජාත්‍යන්තර පාසල වෙතින් පෙර පාසල් දරුවන්ට අධ්‍යයන සත්කාරයක්...... පෙර පාසල් ගුරුවරියන් ලෙස ඇති අත්දැකීම් නව තාක්ෂණය සමග මුසු කරමින්, පුංචි දුවලා පුතාලට ගොඩක් ආදරයෙන් උගන්වන දිනුකි ටීච, දිල්ශානි ටීච පුංචි ඔයාලගේ ගෙදරටම එනවා...... සෑම සදුදා, සහ බදාදා දිනයකම සවස 6.30 සිට 7.30 දක්වා ඉංග්‍රීසි, ගණිතය, ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් උගන්වන අපූරු පන්තියට, ඔබේ වයස අවුරුදු 2 ත් 4 ත් අතර පුංචි දුව පුතා සම්බන්ධ කරන්න කැමති නම්, මේ Form එක පුරවන්න. go.jmc.lk/k22 වැඩි විස්තර දැනගන්න අපට කථා කරන්න... නකේෂ් - 0718622682 දමිත් - 0718558186