Перейти к содержимому

Mage hitha gawa - මගෙ හිත ගාව | Ronde - රෝන්දේ ‪@Rondesrilanka‬

රෝන්දේ - Ronde

0:00 / 0:00

Mage hitha gawa - මගෙ හිත ගාව | Ronde - රෝන්දේ ‪@Rondesrilanka‬

35 503 просмотра · 3 недели назад
රෝන්දේ - Ronde
345 тыс. подписчиков
35 503 просмотра · 3 недели назад
All credit goes to original artist. මගෙ හිත ගාව දග දාපු මනමාළියේ නුඹ ගිනි තියල මල් යහන කොහෙදෝ ගියේ කෝ මට දුන්න ඔබෙ බොරු ආදරේ. හෝ.හෝ.හෝ. හෝ.හෝ.හෝ. සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ අනේ එහෙම නොවුනානම් තනිවෙන්නේ නෑ. සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ අනේ එහෙම නොවුනානම් තනිවෙන්නේ නෑ. මගෙ පෙම් ලෝකෙ තනිවෙන්නෙ නෑනේ හෝ.හෝ.හෝ. හෝ.හෝ.හෝ. මගෙ හිත ගාව දග දාපු මනමාළියේ නුඹ ගිනි තියල මල් යහන කොහෙදෝ ගියේ කෝ මට දුන්න ඔබෙ බොරු ආදරේ. හෝ.හෝ.හෝ. හෝ.හෝ.හෝ. සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ. සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ. මාව අසරණ කළා ඔබෙ ආදරේ හෝ.හෝ.හෝ. හෝ.හෝ.හෝ. මගෙ හිත ගාව දග දාපු මනමාළියේ නුඹ ගිනි තියල මල් යහන කොහෙදෝ ගියේ කෝ මට දුන්න ඔබෙ බොරු ආදරේ. හෝ.හෝ.හෝ. හෝ.හෝ.හෝ.