Перейти к содержимому

ගිහි ජීවිතයට බුදුබණ තපස්ස ග්‍රහපති සූත්‍රයේ මඟපෙන්වීම

ධර්ම අරණ (Dharma Arana)

0:00 / 0:00

ගිහි ජීවිතයට බුදුබණ තපස්ස ග්‍රහපති සූත්‍රයේ මඟපෙන්වීම

778 просмотров · 13 дн. назад
ධර්ම අරණ (Dharma Arana)
983 подписчика
778 просмотров · 13 дн. назад
තපස්ස ග්‍රහපති සූත්‍රය ඇසුරින් පැවැත්වෙන විශේෂ ධර්ම දේශනාව ගිහි ජීවිතය සාර්ථක කරගනිමින් සසර දුකින් මිදීමට බුදුරජාණන් වහන්සේ වදාළ අතිපූජනීය ධර්ම කරුණු ඇතුළත් තපස්ස ග්‍රහපති සූත්‍රය ඇසුරින් කෙරෙන වටිනා ධර්ම දේශනාවකි. ☸️ ධර්ම දානය උතුම්ම දානයයි! මෙම උතුම් ධර්ම කරුණු තවත් අයට ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදීම සඳහා වීඩියෝව Like කර, Share කරන්න. 🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏