Перейти к содержимому

Badulla Central College - Vision Expo 2026 | දරුවන් 400කගේ පිස්සු හැදෙන සුපිරි නිර්මාණ! 💡🚀

lankafocus

0:00 / 0:00

Badulla Central College - Vision Expo 2026 | දරුවන් 400කගේ පිස්සු හැදෙන සුපිරි නිර්මාණ! 💡🚀

383 просмотра · 1 день назад
lankafocus
1,62 тыс. подписчиков
383 просмотра · 1 день назад
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලීය යුනෙස්කෝ සංගමය මගින් සංවිධානය කරන ලද "Vision Expo 2026" නව නිපැයුම් හා නිර්මාණ ප්‍රදර්ශනය විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අතිසාර්ථක ලෙස පැවැත්විණි. පාසලේ දරුවන් 400කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයේදී සිසුන්ගේ නව නිපැයුම්, ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගෙන කරන ලද නිර්මාණාත්මක නිෂ්පාදන සහ දර්ශනීය කලා නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කෙරිණි. විද්‍යාලීය වත්මන් විදුහල්පති නීතිඥ ලසික සමරකෝන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ, යුනෙස්කෝ සංගමය භාර ආචාර්ය සරත් විජේතුංග මහතාගේ සහ ගුරු මණ්ඩලයේ ගුරු හරුකම් මත මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි. ----------------------------------------------- 📌 Video Highlights: • Badulla Central College Inventions • Student Innovations & School Exhibition • Vision Expo 2026 Badulla ----------------------------------------------- If you enjoyed the video, please Like, Share, and Subscribe to our channel! ❤️ ​#BadullaCentralCollege #VisionExpo2026 #ScienceExhibition #SchoolInventions #Innovations #SriLankaSchools #CreativeStudents #Badulla #SchoolExhibition    • පන්සලේ වෙස් මංගල්‍යයේ ගුරුවරුන්ගේ ලස්සන වෙ...  .    • විනාඩි 41ක් පුරා දිවෙන අපූර්ව සංස්කෘතික අත...