AI කියන්නේ ChatGPT විතරක් නෙවෙයි!
Kruthrima Buddhi (කෘත්රීම බුද්ධි)
0:00 / 0:00
AI කියන්නේ ChatGPT විතරක් නෙවෙයි!
186 просмотров · 2 дн. назад
Kruthrima Buddhi (කෘත්රීම බුද්ධි)
11 подписчиков
186 просмотров · 2 дн. назад
ChatGPT කියන්නේ AI ද? AI වලින් ඇත්තටම අපේ රස්සා නැතිවෙයිද? නැත්නම් මේ හැමදේම Social Media වල යන Hype එකක් විතරද?
අද බොහෝ දෙනෙක් AI (Artificial Intelligence) සහ LLMs (Large Language Models) පටලවාගෙන සිටිනවා. කෘත්රිම බුද්ධිය කියන්නේ ඊයේ පෙරේදා ආපු ChatGPT වලට විතරක් නෙවෙයි; එය දශක 7කට වඩා පැරණි, අතිවිශාල විද්යාත්මක ගමනක්.
"කෘත්රිම බුද්ධි (Kruthrima Buddhi)" නාලිකාවේ අපගේ පළමු වීඩියෝවෙන්, කිසිදු අතිශයෝක්තින් තොරව AI වල සැබෑ මූලාරම්භය, පරිණාමය සහ අද පවතින තත්ත්වය පිළිබඳව මුල සිට සරලව පැහැදිලි කෙරේ.
---
🔔 කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ නිවැරදි තාක්ෂණික දැනුම, Machine Learning, Deep Learning සහ ප්රායෝගික AI භාවිතය ගැන සිංහලෙන්ම ඉගෙන ගන්න අදම "කෘත්රිම බුද්ධි" Channel එක Subscribe කරන්න!
💬 ඔබ මේ වීඩියෝවෙන් අලුතින් දැනගත් දෙය සහ ඊළඟට කතා කළ යුතු මාතෘකා පහළ Comments වල සටහන් කරන්න.
#ArtificialIntelligence #SinhalaAI #KruthrimaBuddhi #MachineLearning #DeepLearning #ChatGPT #TechSinhala #DataScience #AIEducation