Ape Miss - දරුවාගේ මොළය හොඳින් වැඩ කරන්න අවශ්‍යම හෝමෝන 4 (DOSE) |Shymalee Pathirage
Ape Miss - අපේ මිස්
0:00 / 0:00
Ape Miss - දරුවාගේ මොළය හොඳින් වැඩ කරන්න අවශ්‍යම හෝමෝන 4 (DOSE) |Shymalee Pathirage
268 395 просмотров · 5 лет назад
Ape Miss - අපේ මිස්
730 тыс. подписчиков
268 395 просмотров · 5 лет назад
සිරුර තුළ සිදුවන බොහෝ ශාරීරික ක්‍රියාවන් ,මානසික ක්‍රියාවලින්,පාලනය සහ පවත්වාගෙන යාමේදී හෝමෝන ඉතා වැදගත් මෙහෙයක් කරයි.
වර්ධනය වන ඉගෙන ගන්න දරුවන්ගේ යහපත් මනෝභාවයන් නියාමනය, පවත්වාගෙන යාම හෙවත් මොළයේ ප්‍රතිලාභ පද්ධතිය කුළු ගන්වමින් ,ඉගෙනීම, මතකය ධෛර්යය, ඉදිරිපත් වීම ඇතුළු බුද්ධිමත් භාවය හා දක්ෂතාවයන්ට රුකුල් දෙන මොළයට ස්නායු සම්ප්‍රේෂක ලෙස ක්‍රියාකරන සුවිශේෂී හෝමෝන කිහිපයක් හා ඒවායේ සාන්ද්‍රනය ඉහළින් පවත්වාගෙන යාමට කළ හැකි දේ මෙම වීඩියෝව තුලින් අපේ මිස් ඔබට කියා දෙයි.
#apemiss #baby_iq #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් YouTube Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: https://vimeo.com/user132040168