Перейти к содержимому

අද හෝමාගම හර්ෂ මියගියා හෙට කවුද? | පොලිස් අත්අඩංගුවේ මරණයේ අලුත්ම හෙළිදරව්ව | Homagama Police

Anjana Udara

0:00 / 0:00

අද හෝමාගම හර්ෂ මියගියා හෙට කවුද? | පොලිස් අත්අඩංගුවේ මරණයේ අලුත්ම හෙළිදරව්ව | Homagama Police

5 256 просмотров · 8 ч назад
Anjana Udara
91,6 тыс. подписчиков
5 256 просмотров · 8 ч назад
හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී හර්ෂ නමැති තරුණයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ ප්‍රශ්න රැසක්! මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය, විමර්ශනවල අලුත්ම තත්ත්වය, වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරීන් සහ ඔවුන්ට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරමු. අද හෝමාගම හර්ෂ මියගියා. හෙට කවුද? පොලිස් අත්අඩංගුවේ සිටින පුරවැසියන්ගේ ජීවිතවල ආරක්ෂාව තහවුරු කරන්නේ කවුද? ඔබේ අදහස Comment කරන්න. වීඩියෝව Share කරන්න. තවත් කාලීන හෙළිදරව් සඳහා Channel එක Subscribe කරන්න. #Homagama #HomagamaPolice #PoliceCustody #JusticeForHarsha #SriLankaPolice #HumanRights #SriLankaNews #AnjanaUdara Patreon සමාජිකත්වය මෙතනින් ලබා ගන්න   / membership