Germanyයට ඇවිත් මාසයයි.... පොතක් කියවන්න තැනක් හොයාහෙන ගිය මම... 🇩🇪📖🖤🍁
German Guy
0:00 / 0:00
Germanyයට ඇවිත් මාසයයි.... පොතක් කියවන්න තැනක් හොයාහෙන ගිය මම... 🇩🇪📖🖤🍁
276 просмотров · 8 дн. назад
German Guy
331 подписчик
276 просмотров · 8 дн. назад
මම germanyයට ඇවිත් හරියටම මාසයයි... කාලගුණය කාලය වෙනස් වෙනව එක්කම කාලෙත් ගෙවිල. ඒ අතරේ හම්බ වුන රන්දික කඩවතආරච්චිගේ "වරවණ්ණනී" කියවන්න මම තැනක් හොයාහෙන ගියා. මේපල් කොල වැටුනු පාරක බංකුවක් උඩ කියවපු ඒ කතාවයි, මට කියන්න ඕනෙ උන කතාවයි තමා මේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
#Germany🇩🇪 #reading #varawannani #randika #kadawathaarachchi #German_Guy