පියාණනී ඔබේ සැලැස්ම| Prayer service hymn By| Fr. Isuru Lakpriya
Speak Lord by Fr Isuru
0:00 / 0:00
පියාණනී ඔබේ සැලැස්ම| Prayer service hymn By| Fr. Isuru Lakpriya
9 484 просмотра · 2 месяца назад
Speak Lord by Fr Isuru
2,39 тыс. подписчиков
9 484 просмотра · 2 месяца назад
පියාණනී ඔබේ සැලැස්ම| Prayer service
hymn By| Fr. Isuru Lakpriya
දෙවිදේ මා සිතැඟි සේ නොවේ
ඔබගේ කැමැත්ත කරනු මැනේ
ඔබගේ සැලසුම ඉටුවන තුරු මම
බලා ඉමි නෙත් දල්වා
පියාණනී ඔබේ සැලැස්ම මාගේ සිහිනයයි
මාගේ ජීවිතේ සිදුවන හොඳම දේ එයයි
කඳුළුවලින් නෙතු තෙමිලා
සුසුම් බරින් හද රිදිලා //
ඔබගේ සැලසුම ඉටුවන තුරු මම
බලා හිමි නෙත් දල්වා
ගිලන් වෙලා ගත සිත මා
නෙත නිදි නෑ දින ගෙවෙනා //
ඔබගේ සැලසුම ඉටුවන තුරු මම
බලා ඉමී නෙත් දල්වා
සැම දෙන මා අත්හැරලා
කිසිවෙකු නෑ සරණෙට මා //
ඔබගේ සැලසුම ඉටුවන තුරු මම
බලා ඉමී නෙත් දල්වා
#catholics #catholicsermons #frisurulakpriya #speaklord #sinhalacatholicsermon #sinhalasermons #catholicsermons #jesus #frisuru #sinhalasermon #gospel #sinhalasermon #ජේසු #කතෝලික #ශ්‍රීලංකා #bible #catholics #healing #catholicsrilanka #catholicmelbourne #hymns #catholicaustralia #catholicmelbournesinhala #catholicsinhala