Перейти к содержимому

නූලෙන් බේරුණේ! 😱 | Wo Long 2 Demo | Ninja | EP 2 | Janiya G SL

Janiya G SL

0:00 / 0:00

නූලෙන් බේරුණේ! 😱 | Wo Long 2 Demo | Ninja | EP 2 | Janiya G SL

43 просмотра · 1 мес. назад
Janiya G SL
72 подписчика
43 просмотра · 1 мес. назад
ආයුබෝවන් යාලුවනේ! 👋🎮🔥 Character එක කෙස් ගහේ සිට Customise කරන්න පුළුවන් පිස්සු හැදෙන Game එකක්! 🤯🔥 අද අපි අරන් ආවේ තාම Official Release වෙලා නැති, Demo එක විතරක් ඇවිත් තියෙන සුපිරිම Action RPG / Ninja Style Game එකක් වෙන Wo Long 2 එකේ Episode 02 එක! 🎮💥 මේ Game එකේ Character Customization එක ගැන නම් කියන්න වචන නැහැ. කෙස් ගහේ සිට කැමති විදිහට Character එක Detail කරලා හදාගන්න පුළුවන් පිස්සු හැදෙන වැඩ කෑලි ගොඩක් මේකෙ තියෙනවා. අද Episode එකේදී අපිට මුහුණ දෙන්න වුණේ Game එකේ ඉන්න පට්ටම Boss කෙනෙක් වෙන Huang Zhong ට. එයාගේ Attack Patterns සහ Powers එක්ක අමාරුවෙන් නූලෙන් ගේම ගහපු හැටි වීඩියෝ එකෙන් බලන්නම ඕනේ! 🏹⚔️ -------------------------------------------------------------------------------------------------- 🖥️ My PC Specifications: CPU: Intel Core i5 12th Generation Processor Motherboard: MSI PRO H610M-E DDR4 GPU: NVIDIA GeForce RTX 5050 Graphics Card RAM: 16GB DDR4 RAM --------------------------------------------------------------------------------------------------- 🔔 Subscribe: Janiya Gaming SL 👍 Like & Share: වීඩියෝ එකට Like එකක් දාලා යාලුවෝ අතරේ Share කරන්න! 💬 Comment: ඔයාලට Wo Long 2 Game එක ගැන හිතෙන දේ පහලින් Comment කරන්න. #WoLong2 #WoLong2Demo #HuangZhong #JaniyaGamingSL #SinhalaGaming #GamingSriLanka #BossFight