රෝමයේ රජවරු හත්දෙනා සහ සමූහාණ්ඩුව බිහිවීම
Chamara Sumanapala
0:00 / 0:00
රෝමයේ රජවරු හත්දෙනා සහ සමූහාණ්ඩුව බිහිවීම
2 195 просмотров · 1 дн. назад
Chamara Sumanapala
46,2 тыс. подписчиков
2 195 просмотров · 1 дн. назад
රෝමයේ මුල් යුගය රාජාණ්ඩුවක් වූ බවයි සඳහන් වන්නේ. රජවරුන් හත්දෙනකු විසින් සියවස් දෙකහමාරකට ආසන්න කාලයක් එම නගරය පාලනය කළ බව කියැවෙනවා. එයින් පසු ක්රි.පූ. 509 දී රාජාණ්ඩුව බිඳවැටී රෝමය සමූහාණ්ඩුවක් බවට පත්වුණා.
Rome was a kingdom for almost 250 years from its establishment. Historical accounts say it had seven kings. In 509 B.C., the kingdom was overthrown and a republic was established.