Перейти к содержимому

ලංකාවේ ඉඳන් Foreign Audience එක Target කරලා YouTube එකෙන් Dollar හොයමු! 💸 | Step-by-Step (සිංහලෙන්)

Digital Mind Lab

0:00 / 0:00

ලංකාවේ ඉඳන් Foreign Audience එක Target කරලා YouTube එකෙන් Dollar හොයමු! 💸 | Step-by-Step (සිංහලෙන්)

474 просмотра · 1 мес. назад
Digital Mind Lab
321 подписчик
474 просмотра · 1 мес. назад
ලංකාවේ ඉඳන් YouTube එකට Videos කරද්දී ලංකාවේ Audience එකට වඩා 10x-20x ගුණයක් වැඩි CPM එකක් ගන්න, US, UK, Canada වගේ Foreign Countries (High CPM Audience) හරියටම Target කරලා YouTube Channel එකක් හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් මුල ඉඳන් අගටම A to Z සිංහලෙන් කියලා දෙනවා! Chapters 00:00 - Introduction 01:20 - CPM / RPM කියන්නෙ මොකද්ද ? 03:06 - ලංකාවෙ ඉදන් මේ වැඩේ කරන්න පුලුවන්ද ? 04:54 - මේක කරන්න VPN දාගන්න ඕනෙද ? 06:09 - ගැලපෙන Niche එකක් තෝරගන්න 07:43 - Gmail Account එක ගැන් විශේශ දෙයක් තියනවද ? 08:48 - How to create the channel 15:05 - මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා 17:40 - අමතර උපදෙස් ටිකක් 18:52 - End Digital Mind Lab එකත් එක්ක එකතු වෙලා තාක්ෂණික ලෝකයේ අලුත්ම YouTube Automation Secrets, AI Tricks සහ Dollar Earnings ක්‍රම ඉගෙන ගන්න. වීඩියෝ එක වටිනවා නම් Like කරලා Channel එක Subscribe කරන්න! 🚀 🔍 SEO Keywords: how to target foreign audience on youtube sinhala, high cpm youtube niches 2026, make money online sri lanka dollars, youtube automation sinhala, faceless youtube channel target us audience, earn money from youtube sri lanka, digital mind lab, sinhala tech tutorial, how to get us views on youtube, youtube cpm sri lanka vs us, elevenlabs ai voiceover sinhala. #️⃣ Hashtags: #YouTubeAutomation #ForeignAudience #HighCPM #MakeMoneyOnline #DigitalMindLab #SinhalaTech #DollarEarnings #FacelessYouTube #YouTubeTipsSinhala ⚠️ DISCLAIMER: This tutorial is shared for educational and informational purposes based on creator experience. Earnings and views depend on content quality, audience retention, niche, and consistency. There are no guaranteed financial earnings.ට්න