කෝපි කඩේ - හොඳ නරක | Kopi Kade (537) | Sinhala Old Teledrama
Torana Video Movies
0:00 / 0:00
කෝපි කඩේ - හොඳ නරක | Kopi Kade (537) | Sinhala Old Teledrama
39 989 просмотров · 1 год назад
Torana Video Movies
336 тыс. подписчиков
39 989 просмотров · 1 год назад
කෝපි කඩේ ටෙලි නාට්‍යයේ " හොඳ නරක " කතාංගය
.
.
කෝපි කඩේ ටෙලි නාට්‍යයේ කතාංගය -සංස්කරණය කිරිමට නොහැකි දුර්වල රූප රාමු පිළිබඳ අපගේ කනගාටුව..
දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
Special Thanks to Independent Television Network.
#KopiKade #ToranaVideoMovies #sinhalateledrama