Ehema Baluwama (එහෙම බැලුවාම) - Neera Movie | Yasas, Shehan | Shanudrie, Zenith, Kasuni, Piyumali
BLUESKY PRODUCTIONS
0:00 / 0:00
Ehema Baluwama (එහෙම බැලුවාම) - Neera Movie | Yasas, Shehan | Shanudrie, Zenith, Kasuni, Piyumali
12 232 616 просмотров · 1 год назад
BLUESKY PRODUCTIONS
186 тыс. подписчиков
12 232 616 просмотров · 1 год назад
Ehema Baluwama (එහෙම බැලුවාම) - Neera Movie | Yasas Medagedara | Shanudire, Zenith, Kasuni, Piyumali
ප්‍රේමයේ නොකියවූ පරිච්ඡේදය.. නීරා.. ලගදීම දිවයින පුරා සිනමාහල්වලින් 🥰
සමගාමී අන්තර්ජාතික ප්‍රදර්ශන Australia , USA, Canada, New Zealand, Japan, Italy, UAE සිනමාහල් වල 🌏 😍
#Neeramovie #Neeera #නීරා #Shanudrie #Zenith #Kasuni #Piyumali
Join our Waitlist for Updates and More: https://neeramovie.com/waitlist/
Starring Shanudrie Priyasad, Zenith Gajaweera, Kasuni Kavindi, Piyumali Edirisinghe
Ehema Baluwama - AUDIO CREDITS
Special Thanks to YAMAHA Music Centre
Artiste - Yasas Medagedara
Lyrics - Shehan Galahitiyawa
Music - Yasas Medagedara
Melody - Yasas Medagedara
Bass - Dileepa Deshan
Keys - Pahan Sandeepa , Yasas Medagedara
Guitars - Dihan Kularatne
Mixed And Mastered - Yasas Medagedara @ Midhouse Studios
NEERA CREDITS
Produced by Lalinda Wijewickrama, Hiruni Sithara Baduge
Written By - Sumithra Rahubaddhe
Director - Wasawa Baduge
Music - Yasas Medagedara
Assistant Director - Tachith Eshan, Darshana Wimalaguna, Dhanushka N Perera
Director of Photography - Wasawa Baduge, Saranga Perera
Choreographer - Kavindu Madushan
Casting - Chawla Udayanga
Production Manager - Niroshan Welagedara
Art Director - Charith Bryan
Production Designer - Nalaka Daluwatta
Costume Designer - Eranjana Jayawardhane
Makeup - Wasana Nawaratne, Anjalie Illangakoon, Nirosha Kodithuwakku
Hair - Sarath Wijesuriya
Editing - Wasawa Baduge
Lyrics - Shehan Galahitiyawa, Yashodha Adhikari
Quotes - Thilini Liyanarachchi
Promo Stills - Buthmal Uyanahewa
VFX - Bluesky Productions
Designs - Bluesky Productions
Sri Lanka Wide Release - CEL / LFD Film Circuit
International Distribution Partners
MegaLive Events & Ceylon Entertainment
Lyrics:
එහෙම බැලුවාම මාගේ දිහා///
රැයේ නිදි නේනා
මේවාගේ සංසරේ බැල්මන් හෙලා
සොයා ලංවෙලා
ආ....
මා හර්දේ ගැස්මන්ද ඉක්මන් වෙලා
පියවෙනා දෑසේ කියවෙනා රහස
නිදිනොලා තෝරලා
ආ....
නිකිනි රෑයාමෙ දෙනෙති පෑ ආලෙ
සංවේදිවී රූරනා
මේ දෑත ලංවීලා ලංවෙන්න ඕනා
මේ හීන සැබැවින්ම ඉටුවෙන්න ඕනා
මා ගාව සසරේම ළඟ ඉන්න ඕනා
හදේ බැඳිලා
පියවෙනා දෑසේ කියවෙනා රහස
නිදිනොලා තෝරලා
ආ....
නිකිනි රෑයාමෙ දෙනෙති පෑ ආලෙ
සංවේදිවී රූරනා
ගෙවෙනවා කාලේ දැනෙනවා ආලේ
හිත පුරා පායලා
ආ...
පිනිවළා තීරේ රුව පවා ඉහිරේ
සඳකතා වෑහිලා
මේ දෑත ලංවීලා ලංවෙන්න ඕනා
මේ හීන සැබැවින්ම ඉටුවෙන්න ඕනා
මා ගාව සසරේම ළඟ ඉන්න ඕනා
හදේ බැඳිලා..
#Neera #film #Neeramovie
Enjoy & stay connected with us!
👉 Subscribe to Bluesky Productions: https://bit.ly/2IXSh68
👉 Like us on Facebook: / neeramovie
👉 Follow us on Instagram: / neeramovie
👉Visit our Website: http://www.neeramovie.com