Ven. Kelaniye Sasanawansa Thero | 2020-03-09 | පූජ්‍යපාද කැළණියේ සාසනවංස හිමිපාණෝ
Dharmavahini
0:00 / 0:00
Ven. Kelaniye Sasanawansa Thero | 2020-03-09 | පූජ්‍යපාද කැළණියේ සාසනවංස හිමිපාණෝ
21 080 просмотров · 4 года назад
Dharmavahini
5,85 тыс. подписчиков
21 080 просмотров · 4 года назад
පූජ්‍යපාද කැළණියේ සාසනවංස හිමිපාණෝ @Dharmavahini
මාතෘකාව - ධම්ම පදයේ අරහන්ත වග්ගය ඇසුරින්
Subscribe : // / dharmavahini_foundation_official
නමෝ බුද්ධාය...!!!
අප මහා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද නිර්මල බුදු දහම ලෝවැසි සත්වයන්ගේ හිත සුව පිණිස සුවහසක් බෞද්ධ ජනයා වෙත ළගා කරවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ නාලිකාව ලෙස ධර්මවාහිනී බෞද්ධ නාලිකාව අරඹනු ලබනවා.
පූජ්‍යපාද ඩෙන්මාර්කයේ මෙත්ත විහාරි හිමියන්ගේ මූලිකත්වයෙන් වර්ෂ2006 ක් වු මැයි මස 12වන වෙසක් පොහෝ දින කොළඹ 07 නාරද බෞද්ධ මධ්‍යස්ථානයේදී රජයේ නොවන සහ ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිංචි කරනු ලබන ධර්මවාහිනී පදනම යටතේ ම ධර්මවාහිනී බෞද්ධ නාලිකාව සිය විකාශන කටයුතු අරඹනු ලබයි.
එදා සිට LBN (ASK Cable Vision) කේබල් රූපවාහිනී ජාලය ඔස්සේ ද, අන්තර්ජාලය ඔස්සේ සහ Learn Tv දුරකථන මෘදුකාංගය මගින් ද, විකාශනය වු ධර්මවාහිනී නාලිකාව සුවහසක් බෞද්ධ ජනයා උදෙසා Youtube වෙබ් අඩවිය වෙත පිවිසෙන්නේ; අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දෙසා වදාළ, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සැකෙවින් ඔබ වෙත ලබාදීමේ උතුම් අරමුණ පෙරදැඩිවයි.
#dharmavahini #sri lanaka #srilanaka #sinahala #dhamma