Rathana Suthraya රතන සූත්‍රය 21 warayak Seth Pirith Sinhala Ratana Sutta Sinhala Meaning Pirith
සැනසුම
0:00 / 0:00
Rathana Suthraya රතන සූත්‍රය 21 warayak Seth Pirith Sinhala Ratana Sutta Sinhala Meaning Pirith
11 891 просмотр · 12 дней назад
සැනසුම
319 подписчиков
11 891 просмотр · 12 дней назад
සියලු ලෙඩ රෝග, භය, සහ උපද්‍රව දුරු කර නිවසටත් ජීවිතයටත් සෙත ශාන්තිය උදා කරන උතුම් "රතන සූත්‍රය" (Rathana Suthraya / Ratana Sutta).
උදෑසන සහ සවස මෙම උතුම් පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමෙන් සියලු ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ සහ මානසික පීඩා දුරු වී නිවසේ සාමය සහ සතුට ළඟා වේ.
🔹 පිරිත් දේශනාව: රතන සූත්‍රය (Rathana Suthraya)
🔹 අන්තර්ගතය: සෙත් පිරිත් (Seth Pirith Sinhala)
ස්වාමීන් වහන්සේලා දේශනා කරන මෙම උතුම් ධර්මය සහ පිරිත් දේශනා නිතර ශ්‍රවණය කිරීමට අපගේ Channel එක Subscribe කර සීනු ලකුණ (Bell Icon) ඔබන්න.
#RathanaSuthraya #රතනසූත්‍රය #SethPirith #PirithSinhala #RatanaSutta #Pirith #SethPirithSinhala #BuddhistChants #MahaPiritha