Перейти к содержимому

විශ්වයේ බලගතුම සෙත් පිරිත් දේශනා - 01 | පිරිත් | pirith | seth pirith with lyrics | #pirith #පිරිත්

සදහම් ස්වර | Sadaham swara

0:00 / 0:00

විශ්වයේ බලගතුම සෙත් පිරිත් දේශනා - 01 | පිරිත් | pirith | seth pirith with lyrics | #pirith #පිරිත්

42 478 просмотров · 3 недели назад
සදහම් ස්වර | Sadaham swara
7,12 тыс. подписчиков
42 478 просмотров · 3 недели назад
🪷 මෙම උතුම් සෙත් පිරිත් දේශනාව ශ්‍රවණය කරන අතරතුර, තිරය මත දිස්වන පැහැදිලි සිංහල පද පේළි කියවමින් පිරිත් සජ්ඣායනා කිරීමටද අවස්ථාව සදහම් ස්වර අපගේ මේ මහා ධර්ම දාන මහා පුණ්‍යකර්මයෙන් ඔබට අවස්ථාව සලසා දී ඇත. පිරිත් පොතක් නොමැතිව වුවද ඉතා නිවැරදිව පිරිතේ පද පේළි බලා කීමට සහ මතක තබා ගැනීමට මෙය අනර්ඝ අවස්ථාවකි. 🪷 📍අපගේ සදහම් ස්වර (Sadaham Swara) චැනලයේ ඇතුළත් සියලුම සෙත් පිරිත් දේශනා මා විසින්ම ඉතා ශ්‍රද්ධා භක්තියෙන් යුතුව පටිගත කරන ලද (Original Audio Records) සත්‍ය නිර්මාණ වේ. 📍මෙම උතුම් සෙත් පිරිත් දේශනාවන්ගේ උපරිම ආනිසංස ලබා ගැනීමට නම්, පිරිත ශ්‍රවණය කරන අවස්ථාවේදී පිරිසිදු ශරීරයකින් යුක්තව, සිතේ ඇති සැකය සහ බිය දුරු කර, තෙරුවන් කෙරෙහි දැඩි ශ්‍රද්ධාවෙන් සහ අවධානයෙන් යුතුව ශ්‍රවණය කිරීම ඉතාමත් වැදගත් වේ. pirith, පිරිත්, seth pirith, සෙත් පිරිත්, seth pirith (සෙත් පිරිත්), seth pirith (සෙත් පිරිත්) sinhala, seth pirith full, seth pirith sinhala, pirith deshana, pirith chanting, seth pirith with lyrics, seth pirith with text, powerful seth pirith, පදපේළි සහිත පිරිත් දේශනා, විශ්වයේ බලගතුම සෙත් පිරිත් දේශනා, පිරිත් දේශනා, සදහම් ස්වර 🔴 මෙවැනි වටිනා පිරිත් දේශනා නිරන්තරයෙන් ශ්‍රවණය කිරීමට අපගේ චැනලය Subscribe කර සීනුව ලකුණ (Bell Icon) ක්‍රියාත්මක කර තබා ගන්න. අපගේ නාලිකාව 🔴 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 කරමින් මේ උතුම් ධර්ම දානය හා එකතු වෙන්න ඔබ සැමට ආරාධනා!!! 🪷 තෙරුවන් සරණයි!!! 🪷 💙💙💛🧡❤️❤️🤍🤍🧡🧡 Created by: https://instagram.com/ashan_isuranga2... #pirith #sethpirith #sethpirith(සෙත්පිරිත්) #පිරිත් #sadahamswara