Перейти к содержимому

මේ වගේ රසක් ඇත්තටම පලවෙනි වතාවට | #AbaloneMushroom#abalonemushroomrecipe #MushroomCurry

Diora's Diary

0:00 / 0:00

මේ වගේ රසක් ඇත්තටම පලවෙනි වතාවට | #AbaloneMushroom#abalonemushroomrecipe #MushroomCurry

79 просмотров · 3 недели назад
Diora's Diary
3,35 тыс. подписчиков
79 просмотров · 3 недели назад
මස් පරාද වෙන රසක් තියෙන ඇබලෝන් බිම්මල් කරියක්! 😍🔥 අද අපි හදන්නේ සරලව, ගෙදරදීම හදාගන්න පුළුවන් රසම රස ඇබලෝන් බිම්මල් කරියක්. බත් එක්ක කන්නත්, වෙනත් කෑමකට side dish එකක් විදිහට ගන්නත් නියමයි. 🤤🍚 රොටී ඉදිආප්ප වලටත් පංකාදු පහයි 👍 වීඩියෝ එක අවසානය වෙනකම් බලලා, ඔයාලත් මේ රසවත් බිම්මල් කරිය ගෙදරදී හදලා බලන්න. ❤️ වීඩියෝ එක කැමති නම් Like 👍 | Comment 💬 | Share ❤️ | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! #AbaloneMushroom #MushroomCurry #SriLankanFood #SriLankanCooking #MushroomRecipe #FoodLovers #Cooking #HomemadeFood#bimmal#authenticfood