කුසල් කරපුවාම ඒ කුසල්වල කිසිම ප්‍රතිඵලයක් නෑ කියලා ඔබ සිතනවද අහල බලන්න මෙම ධර්ම දේශනාව
Nadunana Yatharthaya - නාදුනන යථාර්ථය
0:00 / 0:00
කුසල් කරපුවාම ඒ කුසල්වල කිසිම ප්‍රතිඵලයක් නෑ කියලා ඔබ සිතනවද අහල බලන්න මෙම ධර්ම දේශනාව
39 просмотров · 3 дня назад
Nadunana Yatharthaya - නාදුනන යථාර්ථය
158 подписчиков
39 просмотров · 3 дня назад
Welcome! 🌸
Welcome to our channel. Here we hope to bring to you various profound and important aspects of Buddhism, sutra sermons, dharma discussions and Buddhist history in a very simple way.
🌿 Our goal:
To provide the necessary guidance to create a calm mind in a turbulent world and to lead a successful life according to the Dharma.
🔔 To watch such valuable dharma points that are a light on the path to Nirvana daily, Subscribe to our channel and click the Bell Icon.
May the blessings of the Three be upon you...! 🙏
අපගේ චැනලය වෙත ඔබව ආදරයෙන්...❣️ පිළිගනිමු. මෙහිදී බුදු දහමේ එන ගැඹුරු මෙන්ම එදිනෙදා ජීවිතයට වැදගත් වන විවිධ ධර්ම කරුණු, සූත්‍ර දේශනා, ධර්ම සාකච්ඡා සහ බෞද්ධ ඉතිහාසය පිළිබඳ කරුණු ඉතා සරලව ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.🙏🙏🙏🙏🙏
🌿 අපගේ අරමුණ:❤️
නොසන්සුන් ලෝකයක සන්සුන් මනසක් ඇති කර ගැනීමටත්, ධර්මානුකූලව ජීවිතය සාර්ථක කර ගැනීමටත් අවශ්‍ය මගපෙන්වීම ලබාදීමයි.💞
🔔 නිවන් මගට එළියක් වන මෙවැනි වටිනා ධර්ම කරුණු දිනපතා නරඹන්න, අපගේ චැනලය Subscribe කර සීනුව සලකුණ (Bell Icon) ක්ලික් කරන්න.❤️🔥❤️💞
තෙරුවන් සරණයි...!🙏