Rookantha - Bolpini (බොල්පිනි) | Imorich Tunes
Heart & R
0:00 / 0:00
Rookantha - Bolpini (බොල්පිනි) | Imorich Tunes
92 540 просмотров · 3 г. назад
Heart & R
1,64 тыс. подписчиков
92 540 просмотров · 3 г. назад
Sirasa TV | Imorich Tunes | EP 03 | Rookantha Goonatillake
Live Music by Dinesh Subasinghe with Aroh
Full Episode - • Imorich Tunes | EP 03 | Rookantha Gunathil...
Song - Bolpini (බොල්පිනි)
Artiste - Rookantha Goonatillake
Lyrics - Sarath C. Fernando
Composition - Rookantha Goonatillake
Lyrics :
බොල් පිනි වෑහෙන මේ යාමේ
ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මම නොකියා යන්නේ
බොල් පිනි වෑහෙන වේලාවේ
ගැල පිට නැගලා ඈත ගම් බලා පියමං කර යන්නේ
තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ
ඔබ ගෙන් සමුගෙන මා යන්නේ
ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ
තවලං කරුවෝ කවර දාක දෝ එකම තැනක උන්නේ
බොල් පිනි වෑහෙන මේ යාමේ
ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මම නොකියා යන්නේ
බොල් පිනි වෑහෙන වේලාවේ
#Bolpini #Rookantha #ImorichTunes