Duthiya Aghatha Pativinaya Suthraya දුතීය අඝාත පටිවිනය සූත්රය | Ven Koralayagama Saranathissa thero
Piyum Vila
0:00 / 0:00
Duthiya Aghatha Pativinaya Suthraya දුතීය අඝාත පටිවිනය සූත්රය | Ven Koralayagama Saranathissa thero
2 678 просмотров · 3 г. назад
Piyum Vila
12,5 тыс. подписчиков
2 678 просмотров · 3 г. назад
Duthiya Aghatha Pativinaya Suthraya දුතීය අඝාත පටිවිනය සූත්රය | Ven Koralayagama Saranathissa thero
Dhuthiya Aghatha Pativinaya Suthraya
#venkoralayagamasaranathissathero
#koralayagamasaranathissathero2023
https://www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara
#koralayagamasaranathissathero2023
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්යදෘශ්ටික දිව්ය , බ්රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
ඝටීකාරෝ බ්රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සනංකුමාරෝ බ්රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සහම්පතී බ්රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
සක්කෝ දේවානමින්දෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
විස්සකම්මෝ දේවපුත්තෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
තාවතිංසකායික දේවා- ඉමං පුඤ්ඤානුමෝදන්තු!
පුඤ්ඤාං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
පුරිමං දිසං ධතරට්ඨෝ - දක්ඛිණේන විරූළ්හකෝ
පච්ඡිමේන විරූපක්ඛෝ - කුවේරෝ උත්තරං දිසං
චත්තාරෝ තේ මහාරාජා ඉමං පුඤ්ඤානුමෝදන්තු !
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.
ඉන්දෝ සෝමෝ වරුණෝ ච - භාරද්වාජෝ පජාපතී,
චන්දනෝ කාමසෙට්ඨෝ ච - කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච.
පනාදෝ ඕපමඤ්ඤෝ ච - දේවසූතෝ ච මාතලී,
චිත්තසේනෝ ච ගන්ධබ්බෝ - නලෝ රාජා ජනේසභෝ.
සාතාගිරෝ හේමවතෝ - පුණ්ණකෝ කරතියෝ ගුළෝ,
සීවකෝ මුචලින්දෝ ච - වෙස්සාමිත්තෝ යුගන්ධරෝ.
ගෝපාලෝ සුප්පගේධෝ ච - හිරිනෙත්තී ච මන්දියෝ,
පඤ්චාලචණ්ඩෝ ආළවකෝ - පජ්ජුන්නෝ සුමනෝ සුමුඛෝ දධීමුඛෝ,
මණි මාණි චරෝ දීඝෝ - අථෝ සේරිස්සකෝ සහ
ඒතේ සේනාපතී දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු !
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං !
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ දේසනං !
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං.
🙏 🙏 🙏
තෙරුවන් සරණයි !