Перейти к содержимому

සනතෝරියා 2020 අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නවතම චක්‍රලේඛය . Suchintha Fernando |

CENTRO MIGRANTI

0:00 / 0:00

සනතෝරියා 2020 අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නවතම චක්‍රලේඛය . Suchintha Fernando |

1 216 просмотров · 5 лет назад
CENTRO MIGRANTI
4,21 тыс. подписчиков
1 216 просмотров · 5 лет назад
සනතෝරියා 2020 අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නවතම චක්‍රලේඛය, සේවා යෝජකයාගේ පවුලේ එක සාමාජිකයෙක් පමණක් සිටී නම් වාර්ෂික අදායම යුරෝ 20.000 බවවත් එක් අයෙකුට වැඩි සාමාජිකයින් සිටින විට අවම අදායම යුරෝ 27.000 බවත් සඳහන් කර තිබේ. මේ පිළිබඳව මෙරට සිටින සියළුම විදේශිකයින් වෙනුවෙන් අප විසින් අභියාචනාධිකරණයේ (TAR) සහය පැතීමට කටයුතු සුදානම් කරමින් සිටින බව දැනුම්දීමට කැමැත්තෙමු. නිවැරදි කිරීමයි F24 සඳහා ගෙවිය යුතුව තිබු මුදල යුරෝ 25 නොව යුරෝ 500 බව සලකන්න !!!