මංගලවේ අගරැජිණියනී - Mangalawe Agarajiniyani | Pasindu Tharusha & Manasha Anjali | Mount Zion
Mount Zion
0:00 / 0:00
මංගලවේ අගරැජිණියනී - Mangalawe Agarajiniyani | Pasindu Tharusha & Manasha Anjali | Mount Zion
6 828 просмотров · 2 г. назад
Mount Zion
66,7 тыс. подписчиков
6 828 просмотров · 2 г. назад
මංගලවේ අගරැජිණියනී - Mangalawe Agarajiniyani
• Artists - Pasindu Tharusha and Manasha Anjali
• Lyrics and Melody - Pasindu Tharusha
• Music Composed and Mixed Mastered - Amantha wisidagama
• Harmony - Amantha Wisidagama
• Flute - Bashitha Wijesinghe
• Vedio Edit and Colour - Viboda Lakshitha.
Starring
• Pramodani kaushalaya
• Dinithi Rashmitha
Special Thanks
• Fr.Roshan Fernando.
• Movin Perera.
• Nilanka Niroshani
• Priyanka Nidarshani
• Aila desi Perera
Lyrics
ස්වර්ග රාජ්‍යයේ සිට පාපී අප වෙත ඔබේ කරුණා බැල්ම හෙලා.....
දෙවි සමිඳුන් වෙත අප ගෙන යන මග සලකුණ වන්නා වූ.....
නිර්මල වූ කන්‍ය මරියනි සුරලෝ අගරැජිණියනී...//
1. දෙවිපියගේ දූ කුමරි ඔබයි..
කිතු සමිඳුන්ගේ මෑණි ඔබයි..
සුසුමානන්ගේ පතිනි ඔබයි..
අප සැමගේ මව් රැජින ඔබයි...
(නමෝ මරියනි ප්‍රිය ප්‍රසාදයෙන් පූර්ණවන්තිනී ඔබට මංගල වේ.//
මංගල වේ අගරැජිණියනී..//)
2. පාප දොසින් නිර්මල පිළිසිදුමෙන්..
සමිදානන්ගේ දාසිය වූ...
ස්ත්‍රීන් අතරින් ආසිරිලත්... භාග්‍යවන්තිය ඔබයි මවේ..
(නමෝ මරියනි ප්‍රිය ප්‍රසාදයෙන් පූර්ණවන්තිනී ඔබට මංගල වේ..//
මංගල වේ අගරැජිණියනී..//)
⚜ සියොන් ගිර ⚜
~හෙළ කිතුනු ගීයේ යසස් රාවය~
🌀 Social media platforms:
📣 Whatsapp Chanel : https://www.whatsapp.com/channel/0029...
🔥 YouTube: / mountzionsl
❤️ Facebook: / mountzion.sl
💎 Facebook Group : / 31858. .
🌐 Instagram : //www.instagram.com/mountzion_sl
🌀 If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕
🌀 Hashtags: #kithunugeethika #sinhalageethika #mountzion
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
⭕ For the glory of God.
Visuals from Bible videos
Nonprofit channel - Only for the Glory of God
Original visuals and audio monetized by actual owners