උමතු ඝාතකයෙක් සමග ඝණ කැළෑවක් තුල මාස දෙකක් පුරාවට ජීවිතය රැක ගන්න උත්සාහ කල ඇය l Shasta Groene case
Central - Dark Tales Untold
0:00 / 0:00
උමතු ඝාතකයෙක් සමග ඝණ කැළෑවක් තුල මාස දෙකක් පුරාවට ජීවිතය රැක ගන්න උත්සාහ කල ඇය l Shasta Groene case
35 940 просмотров · 3 недели назад
Central - Dark Tales Untold
25,5 тыс. подписчиков
35 940 просмотров · 3 недели назад
In May 2005, a quiet Idaho home became the scene of a horrifying crime.
An entire family was attacked, two children disappeared, and for weeks, investigators had almost no idea where they were.
But one survivor would eventually help uncover the truth about what happened that night - and reveal a much darker history surrounding the man responsible.
Who was this man?
What happened inside the Groene family home?
And how did investigators finally uncover the truth about his past?
This is the disturbing story of Shasta Groene.
( true story )...
2005 අවුරුද්දේ මැයි මාසේදී ඇමෙරිකාවේ Aidaho කියන ප්‍රදේශයේ තියෙන ගෙදරකින් බිහිසුණු අපරාධයක් වාර්තා වෙනව.
ඒ පවුලේ දෙමවුපියෝ වගේම අවුරුදු 13ක් වුන ඒගොල්ලන්ගේ වැඩිමල් පුතාවත් ඝාතනය කරල. ඒ වගේම ඒ පවුලේ අවුරුදු 8ත් 9ත් වයස් වල හිටපු අනිත් ළමයි දෙන්නත් අතුරුදහන් වෙල.
ඒ සිදුවීමෙන් මාස දෙකකට පස්සේ, ඒ අතුරුදහන් වුන ළමයි දෙන්නගෙන් අවුරුදු 8ක් වුන Shasta කියන ගෑනු ළමයව, ඒ නගරේම ආපන ශාලාවක් ඇතුලේ ඉන්දැද්දී පොලිසිය හොයාගන්නවා.
ඇත්තටම Shasta ම තමයි, එයාගේ මුළු පවුලම විනාශ කරපු ඒ ඝාතකයව පොළභවගෙන ඒ ආපන ශාලාවට අරගෙන ඇවිත් තිබුනේ.
එතැනදී ඒ ඝාතකයව පොලිසියට කොටු වෙනව, ඊට අමතරව, ඊට කාලෙකට කලින් සිද්ද වුන ඝාතන වගේක සුළමුලත් එලියට එනවා.
( සත්‍ය කතාවක් )...
🔔Subscribe for more interesting stories: https://youtube.com/@central647?si=T0...
🌹Share this video with your Friends: • උමතු ඝාතකයෙක් සමග ඝණ කැළෑවක් තුල මාස දෙකක්...
Music used in this video is from YouTube AudioLibrary;
Music by Kevin MacLeod is used in this and is licensed under a Creative Commons Attribution 4.0 licence. https://creativecommons.org/licenses/...
Source: http://incompetech.com/music/royalty-...
Artist: http://incompetech.com/
Credits for CO.AG Music for their amazing soundtracks: / @co.agmusic
Credits for DarkHeadCandy fot their amzing music: / @darkheadcand
❤️Watch my most recent upload: • ඔහු අමුතුම පුරුද්දක් තිබුන දාම ඝාතකයෙක්, ඔ...
🐤Check out my other playlist: • අදෘශ්‍යමාන සිද්දි (Paranormal)
Images sourced from Wikipedia and the Web. This video is intended to be a educational documentary to share a story with the viewer.
📢Disclaimer; Any footage or images in this video has only been used to communicate a (understandable) message to the audience. According to my knowledge, it's a fair use under reviews and commentary section. We don't plan to violate anyone's rights.
#truecrimedocumentary #truestory #truecrime #serialkiler #kidnapping #shocking